1. stv

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    ඔන්න අපිත් ආවො....
  2. stv

    *** අපි කරපු දඟ වැඩ *** Mega thread

    patta patta, uba atta kiwwa eka hodai machan
  3. stv

    UP PC GAME | 118MB ONLY !!!!!

    Thanks machan
  4. stv

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

    කට්ටිය සෙට් වෙලා වගේ. ඔන්න අපිත් ආවා...
  5. stv

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

    ඔන්න නංගි අපිත් යන්න ඕනේ.. හෙට වැඩ ගොඩක් තියනවා ෂෝ එකනම් පට්ට හොදේ.. ඔයා එළටම කරගෙන යනවා කට්ටිය දිගටම සෙට් වෙලා නටන්න එහෙනම් Good Night, ටටා...
  6. stv

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

    එළකිරි කිව්වා
  7. stv

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

    නන්ස්ටොප් එක නම් නැගලම යනවා. පොලව ඇද වෙනකල්ම නටපල්ලා...
  8. stv

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

    :rofl::rofl::rofl::yes::yes::yes::yes::yes:
  9. stv

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

    මෙන්න මෙහේ කාපිරියොත් නටනවා අපේ සිංදු වලට
  10. stv

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

    ඔන්න අපිත් නටනවෝ......
  11. stv

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

    එළ එළ නංගි මම දිගටම සෙට් වෙලා ඉන්නේ තැන්කියු වේවා මගේ සිංදුව අමාරුවෙන් හොයලා දැම්මට
  12. stv

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

    නංගි අපිටත් අහන්න ලස්සන සිංදුවක් දෙන්න. අපි දුර රටක ඉදල තමයි එළකිරයට සෙට් වෙලා ඉන්නේ. පුලුවන්නම් මිල්ටන් මහත්තයගේ “මා නෙත් කැදැල්ලේ “ සිංදුව දෙන්නකෝ
  13. stv

    2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    මචං අපිත් සෙට් ෙවලා ඉන්නේ අපිවත් මතක් කරපන්
  14. stv

    *** අපි කරපු දඟ වැඩ *** Mega thread

    කො කට්ටිය මට පේන්නෙ කවුරුත් කරපු දග වැඩ කියන්න කැමති නෑ වගේ
  15. stv

    *** අපි කරපු දඟ වැඩ *** Mega thread

    කරල ඔවැනි දේ දැන් සෑෙහන කල්නෙ මචෝ ඒවා ෙනාකල ඒකෙක් මෙ රටෙ අත්ද මචෝ නවතා නරක ෙද් දැන් ෙකාච්චර කල්ද මචෝ අපි ෙදන්නම දැන් ඉන්නව ෙහාදින් මචෝ :D
  16. stv

    *** අපි කරපු දඟ වැඩ *** Mega thread

    11 වසර කාලේ නම් අතල්ය “කාලකන්නි පන්තිය“ ඒ අපේ නම දවසක් කලින් පැනලා තවකෙක් සමග රේල් පාරේ ආවේ සිකරට් බොන්න එකයි ගත්තේ ඒ කාලේ අපි දුප්පත් රේල් පාර දිගේ ගියා ටිකක් දුරක් ආපු අනිකා කිව්වා දිගු කරලා අතක් “අන්න අපේ තාත්ත“ පෙන්නලා කෙනෙක් සිකරට් එක තිබුනේ එදා උගේ අතේ ඇසිල්ලකින් එක උගේ සාක්කුවේ “කොහෙද...
  17. stv

    කූඩාරම් පොජ්ජ

    එල මචං රෙප් +

    No contents