මචං පීනන්න නම් වතුරට බහින්න ඔනේ
එ වගේ තමා ENGLISH.
මැද පෙරදිග යන අපේ අක්කලාට හරියට සිංහලවත් බැරැව යන අය එද්දි හොදට අරාබි කතා කරන්නේ කොහොමද
ENGLISH වැරදුනාට ගනන් ගන්න එපා ඒ නිසා වැරදියට හරි කථා කරන්න පටන් ගනින්
මම වෙන රටක ඉන්නේ මෙහෙ එද්දි ENGLISH වලට බය මම දැන් මෙහෙ කෙල්ලොත් එක්ක මල් කඩන්නෙත්...