Congrats machan!!!
Ubatath ජීවිතයේ තියෙන ප්‍රශ්ණ සියල්ලක්ම විසඳිලා, කරන කියන රැකීරක්ෂා සියල්ලම සාර්ථක වෙලා, නිරෝගී සුව ලැබිලා, ජන්ම ඒරාෂ්ටක, ලග්න ඒරාෂ්ටක, රාහු, කේතු ආදී පාප ග්‍රහයින්ගේ අපල දුරු වෙලා, ආර්ථිකය දියුණුවෙන් දියුණුවටම පත් වෙලා වාසනාවන්ත ජීවිත ලැබේවා!!!