උතුරේ අලූත් තරුණ සංවිධානයක් බිහිවේ.. හමුදš
තම ඉඩම් අල්ලා ගනිමින් උතුරේ ඉදිකර ඇති හමුදා කදවුරු ඉවත් කරන්නැයි ඉල්ලමින් අද පෙරවරුවේ වව්නියාවේ කුඩිඉරිප්පු හමුදා කදවුර ඉදිරිපිටදී විරෝධතාවක පැවැත්විය.
මෙම විරෝධතාවය සංවිදානය කල වව්නියාව තරුණ සංවිධානය පවසන්නේ හමුදා කදවුරු ඉවත්කර ඉඩම් ආපසු ලබා දෙන බවට...