ඔය දොස්තරලා වෙලා අලුතෙන් කැම්පස් එකෙන් අවුට් වෙන උන් ඉන්නවා නේද ..ඔකුන්ගෙ හෙන අලි ඔලුව තියෙන්නෙ ....මම ලගදි දවසක් රජයේ රෝහලට ගිය වෙලාවක දැක්කා...අලුතින් කැම්පස් අවුට් වෙලා ආපු කැරියෙක්..අහිංසක ලෙඩ්ඩුන්ඩ ..මහා ජරා විදියට කතා කරනවා.....ඩොක්කු කියලා ..හරි ඔලුවෙන් . ඉන්නෙ දැන් අලුතින් එන. කැරියො...