මගේ අලුත් ටැංකියේ එක පාරටම උඩ හරහට ගහල තියෙන විදුරු 2න් 1ක් ඔය 4to එකේ විදිහට බිදිලා ගියානේ බන් (6ft tank එක 4.5ft දුරින් බිදිලා තියෙන්නේ,පටිය 6mm ගනකමයි ),ඔය දැන් වතුර අඩු කළා .එත් ඉස්සෙලා වතුර තිබ්බ ගානට සතියක් දෙකක් තිබ්බා,කැඩෙනවා නම් කැඩෙන්න ඕනේ වතුර දාපු දවස්වලම නෙ? ... එක පාරට බිදිච්ච...