1. hspa3.5

    Car Stereo Udawwak..

    oka kiyada ban ? aduwata hoda ekak ganna hoda place ekak kiyapako.
  2. hspa3.5

    Jasper reporting Help

    sub report use karapan bt desktop app ekakata nam danne na...desktop app ekan report eka pdf format illapan eka desktop app ekan display karapan...ohoma kaloth hari yai
  3. hspa3.5

    Japan auctioin Site

    mini van ganan giya neada ban ?
  4. hspa3.5

    PM evanna bariyooo

    PM evanna bariyooo
  5. hspa3.5

    MAZDA BJ

    bump math ganna ekak hoyanava
  6. hspa3.5

    DAIHATSU HIJET VAN - 2013 2014

    macho hijet eke model wala differance ekath dapanko patta watinava
  7. hspa3.5

    හා හා පුරා කියලා වාහනයක් ගන්න හෙල්ප්

    එලස් ඕක තමා හොදම දේ...
  8. hspa3.5

    හා හා පුරා කියලා වාහනයක් ගන්න හෙල්ප්

    එල මචන්...මුලින් අපේ අයියට අයිඩියා පාර දාලා බලන්න වෙනවා...ඊට පස්සේ අම්මා
  9. hspa3.5

    හා හා පුරා කියලා වාහනයක් ගන්න හෙල්ප්

    අපේ අම්මාව පරණ වහනයක් ගන්න කැමති කර ගන්න අමාරුයි බන් අයියේ(එයානේ බාගයක් සල්ලි දෙන්නේ )..නැත්නම් මාත් හිතන් හිටියේ 15කට විතර කාර් එකක් ගන්න..
  10. hspa3.5

    හා හා පුරා කියලා වාහනයක් ගන්න හෙල්ප්

    ඩයිහට්සු එක සුසුකියට වඩා අදිනවද ? "ත්‍රීවීල් කාරයෙක් ඇවිල්ල ඇන්නත් ඇතුලේ මිනිස්සුන්ට ලොකු තුවාල වෙන" ඔචරටම කෙස් ද ? පලවෙනි වාහනේ හින්ද වාහන ගැන පොඩි දැනුමක්වත් නැ
  11. hspa3.5

    හා හා පුරා කියලා වාහනයක් ගන්න හෙල්ප්

    ඔව් ඉතින් එකනම් එහෙම තමා...වහින දවසට ඔෆිස් එකට වත් යන්න පොඩි ලුක් එකක් තියෙන්නත් එපයි... එකයි බට්ටෙක් බැලුවේ
  12. hspa3.5

    හා හා පුරා කියලා වාහනයක් ගන්න හෙල්ප්

    ඔතන තමයි මාත් හිරවෙලා ඉන්නේ ... dihatsu එකේ ඉන්ටිරිය පට්ට චාටර්..suzukiයනම් මනුස්ස පෙනුමක් තියෙනවා
  13. hspa3.5

    හා හා පුරා කියලා වාහනයක් ගන්න හෙල්ප්

    "විස්තර දැම්මේ රෙප් බලාගෙන නෙවෙයි" නැ නැ එහෙම දැම්මේ මෝඩ අතල් ත්‍රෙඩ් එකක් නම් නිකන් බම්ප් වෙනවා මේ වගේ එකක් ඇහුවහම මොකෙක්වත් නැ... මාත් මුලදීම හිතුවේ 3ක් යන්න පුළුවන් එක සිට පෙලියක් ගහන්න.. නැත්නම් පරම්පරාවම දාගෙන යන්න එපයි...ඔයාගෙයි රත්තරං ගෙයි වාහන ත්‍රෙඩ් කියවල තියෙනවා...අපේ ගෙදර මිනිසුන්ට...

    No contents