අලුත් ෆොන් එකක් ගන්න Help...
මචන්ල අද මගෙ ෆොන් රාජය බිමට වැටිල ස්වර්ගස්ත උනා ( ටච් එකෙ රිබන් එක ගියා)..මට ක්‍රිඩ්ට් කාඩ් එකකින්(HSBC/interest අඩුම) උපරිම 30-35 අතර ගෙවන්න ගන්න පුලුවන් 4න් එකක් කියපල්ලකො... වැඩෙ හදිස්සි...
reqirement : cam 8-13MP / LTE / good Selfi cam / Lolipop /...