1. jarayaka

    ෴PS වලින් සුපිරියට Photo Edit කරමු෴

    මසී.. කුරුලා නැති උන්ට ඒවා දාන්න හුටප්පරයක් නැද්ද ?
  2. jarayaka

    ඊයා..මේකිගේ හැටි බං...

    පඩ හු**යෙක් මට නං පෙන්නන්න බෑ.. මෙකි ජපානේ ඉද්දි ඉන්නේ නිකං අහවල් එක නළලේ තියං වගේ.. මේකිගේ තාත්තා තමයි ජපානෙට වැඩියෙන්ම students ලා බැස්සුවේ.. ඌත් මේකීට දෙවෙනි නෑ ..
  3. jarayaka

    ඩේටා රිකවරි

    තැන්ක්යූ
  4. jarayaka

    ඩේටා රිකවරි

    . . . . මචංලා හොද ඩේටා රිකවරි සොෆ්ට්වෙයා එකක් කියපල්ලකෝ.. බාගන්න
  5. jarayaka

    නානසාර වහාම අල්ලන්න වරෙන්තුවක්

    ඥානසාර හාමදුරුවෝ මේ දවස් වල ඉන්නේ ජපානේ,.. වරෙන්තුව ගැන කලින්ම දන්නවා එකලු මෙහෙට වැඩියේ.. උන්වහන්සේ ගැන කලින් ලොකු පැහැදීමක් තිබ්බා.. එත් දේශපාලුවන්ට කඩේ යන්න ගත්ත නිසා එක අඩු උනා.. අනේ මන්ද සිංහලයන් මේ තරම් පිබිදීමක් ඇති කරන්න උන්වහන්සේ ගොඩක් දායක උනා එත් එකෙන් හරි ප්‍රයෝජනයක් ගත්තේ නෑ නේ...
  6. jarayaka

    බයිස්කෝප් lk

    :confused::confused::confused::confused:
  7. jarayaka

    බයිස්කෝප් lk

    මචංලා.. බයිස්කෝප්lk website එක down ද?
  8. jarayaka

    500

    උබ මගුලක් කියනව.. මම අවුරුදු 8ක් මේකේ අස්සේ.. post 350 :lol:
  9. jarayaka

    ස්ක්‍රැම්බ්ලර් මෝටර්බයික් (scrambler)

    Tokyo Motorcycle Show 2015 ප්‍රදර්ශනයේ චායාරුප මෙතැනින්
  10. jarayaka

    ස්ක්‍රැම්බ්ලර් මෝටර්බයික් (scrambler)

    මේ පාර motorcycle show එකේ තිබ්බ ducati ස්ක්‍රැම්බ්ලර් ටික
  11. jarayaka

    Tokyo Motorcycle Show 2015

    කොහොමද මේ නංගී
  12. jarayaka

    Tokyo Motorcycle Show 2015

    Sony NEX-5
  13. jarayaka

    Tokyo Motorcycle Show 2015

    ඉවසලහිටින්.. ඉස්සරහට එනවා..
  14. jarayaka

    Tokyo Motorcycle Show 2015

    Bumpz!

    No contents