" පුතාට ඉස්කෝලේ යන්න මොනවද ඕනේ..!? "" මට ඇහක් ඕනෙ "
L7tUQgnSgQM
මචංලා .. මම මේ වීඩියෝව දෙපාරකට වඩා බැලුවේ නැහැ ඊට වඩා බලන්න තරං ශක්තියකුත් නැහැ.. මේ අන්ද දරුවට ඉස්කෝලේ යන්න ඉල්ලන්නේ පොත් ,පාට පැන්සල් , සපත්තු නෙමේ මාත් හිතුවේ ඒ වගේ දෙයක් ඉල්ලාවි කියල.. එත් එක පාරට මට ඇහැක් ඕනෙයි කිවුවම.. මගේ...