ආ එහෙත් එහෙමද ,,මෙහෙත් එහෙමයි :D:D
තමන්ට තමන්ගේ රට වගේ නැහැ ලෝකේ කොහෙවත් ,හොදට බලන්න වෙන රටවල හොද ජොබ් කරපු එවුන් නාකි උනාම මැරෙන්න තමන්ගේ රටට එන්නේ මොකද කියලා ,කොහොමත් කළු හම තියෙන අපි මොන ජොබ් කරත් 2 පන්තියේ පුර වැසියෝ විතරයි .එලියට බැස්සම පාර අතුගාන එකාටත් පහලින් ඉන්නේ .මොනවා කරන්නද සහෝදරයා...