~~ ඉන්දියානු සාම්ප්රදාය ~~

රාමායනයේ සිට රා-වන් දක්වා සියලුම කථා නාටක වල ඔවුන් ප්රධාන චරිතය ලෙස හදුන්වන පුද්ගලයා මුලදී සතුරා ලෙස හදුන්වන පුද්ගලයාගෙන් කුඩු වෙන්න ගුටි කයි......

ලේ හලාගෙන... ඇස් ඉදිමෙන්න ගුටි කෑමෙන් පසුව නාටකය අවසාන වෙන මොහොතේ දී අමුතු ශක්තියක් ඇවිත් සතුරා ලෙස හදුන්වන පුද්ගලයාව පරාද කර දමයි!!

තෝපිලා තාමත් රාමායනය විශ්වස කරනවාද ?? රාවණා රජු විශ්වාස නොකරනවා නම් නිකන් හිටු රාවණ රජුට ගරහන්නේ නැතුව
අතීතයේ සිට වර්තමානය දක්වා ඉන්දියානු කතාමාලා සාම්ප්රදාය

රාමායනයේ සිට රා-වන් දක්වා සියලුම කථා නාටක වල ඔවුන් ප්රධාන චරිතය ලෙස හදුන්වන පුද්ගලයා මුලදී සතුරා ලෙස හදුන්වන පුද්ගලයාගෙන් කුඩු වෙන්න ගුටි කයි......

ලේ හලාගෙන... ඇස් ඉදිමෙන්න ගුටි කෑමෙන් පසුව නාටකය අවසාන වෙන මොහොතේ දී අමුතු ශක්තියක් ඇවිත් සතුරා ලෙස හදුන්වන පුද්ගලයාව පරාද කර දමයි!!

අයියෝ සල්ලි
තෝපිලා තාමත් රාමායනය විශ්වස කරනවාද ?? රාවණා රජු විශ්වාස නොකරනවා නම් නිකන් හිටු රාවණ රජුට ගරහන්නේ නැතුව
ඉතිහාසය අමතක නම් අනාගතයක් තියේද අපට !!
Last edited: