Touchscreen ප්‍රශ්නේ hardware issue එකක් කියලා තමයි කියන්නේ. එත් support tiket එකක් දැම්මට පස්සේ මට patches 2ක් එව්වා flash කරලා බලන්න කියල. එත් අර ප්‍රශ්නේ එහෙමම තමයි. මගේ යාළුවො 5දෙනෙක් ගාව තියෙනවා. ඒවා නම් අවුලක් නැහැ කියල තමයි කියන්නේ. ප්‍රශ්නේ ගොඩක් එන්නේ, phone එක රත් වෙනකොට.
CM12 එකේ...