1. S

    Prius GS Audio & Navigation System Help

    මේ message එකේ කියන්නේ eject button එක තත්පර 10කට වඩා press කරන්න කියල. ඊට පස්සේ, මැප්ස් SD කාඩ් එක load කරන්න කියල තමයි තියෙන්නේ. Lock වෙච්ච කතාවක් නම් කියන්නේ නැහැ වගේ..! සමහර සෙට් අප් SD කාඩ් එක දාලා boot කලාට පස්සේ memory ඒකෙන් දුවනවා. battery disconnect කලොත් memory එක යනවා. පොඩ්ඩක් PETCO...
  2. S

    Prius GS Audio & Navigation System Help

    මචන් අලුතෙන් එන ජපන් සෙට්අප් password දාල lock කරලා එන්නේ ගොඩක් වෙලාවට. එක හොයාගන්න පුළුවන් වාහනේ start නොකර තියෙන වෙලාවට lock එකක් වගේ icon එකක් තියෙන පොඩි රතු ලයිට් එකක් blink වෙනවා. 12v බැට්ට්‍රි එක disconnect කරපු ගමන් සෙට් අප් එක lock වෙනවා. ආයේ මොන දෙයියන්ටවත් අරින්න බෑ password එක නැතිව...
  3. S

    Unlimited Internet

    සහතික ඇත්ත. මේ වගේ දේවල් කියන්න ඕනේ පාරිභෝගික කටයුතු අධිකාරියට. කාලින මම දුන්නු link එක බැලුව නම් දකින්න පුළුවන් වේගය 1.5 Mbps වලට වැඩිනම් 250 GB දත්ත සීමාවක් දීල තියෙනවා අපේ 4G මාසික ගාස්තුවට වඩා සාධාරණ මුදලකට. අපිට 150ක් දුන්නත් පාඩු නැහැ. ඇමෙරිකාවේ 10Mbps - 250 GB සබඳතාවක් මාසිකව රුපියල්...
  4. S

    Unlimited Internet

    කට්ටිය පොඩ්ඩක් මතක තියා ගන්න පෙත්සමක් ගහපු පලියට මේවා වෙන්නේ නැහැ. ලෝකේ අනිත් රටවල පවා ඇති ක්‍රමයක් තමයි ලංකාවෙත් මේ තියෙන්නේ. මේ වගේ පාවිච්චිය සීමා කරපු පැකේජ් තමයි ගොඩාක් රටවල තියෙන්නේ. හැබැයි වෙනස තමයි මාසික ගාස්තුව සහ පරිහරණය කරන දත්ත ප්‍රමාණය. මෙන්න උදාහරණයක්. QWEST කියන්නේ ඇමෙරිකාවේ ඉන්න...
  5. S

    Any lawyers in the forum ?

    දේශපාලනය නොවන පොදු කටයුත්තක් සඳහා උපදෙස් ගැනීමට නීතීඥයෙක් හොයනවා. මේක අපේ අන්තර්ජාල සබඳතා සහ service providersලා ගෙන් වෙන අකටයුතුකම් ගැන. උදව්වක් කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් PM එකක් එවන්න.
  6. S

    toyota axio 2014 oil change intervals

    Axio Gasoline - Every 5000 KiloMeters. 5W-30 Toyota oil is the one that is recommended. Axio Hybrid - Every 10000 KiloMeters (Toyota Lanka says 5000KM). 5W-30 Toyota oil is the one that is recommended.
  7. S

    ෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

    Machanla, match eka mokeda pennanne ? DialogTV/PeoTV wala ? First post eka thaama updated naha. Ekaki ahuwe.
  8. S

    Tracking TV shows

    http://tvshowfavs.com/ Try this. This is a free app you can track the shows/dates and what you have watched. I am using this for 3 - 4 years and it is working well for me.
  9. S

    Prepaid Data Packages

    මට පෙර ගෙවුම් data sim එකක් ගන්න අවශ්‍ය වෙලා තියෙනවා. අත්දැකීම් තියෙන අය කියන්නකෝ බලන්න මොකද්ද හොඳ කියල. මම මේක දිනපතා පාවිච්චි කරන එකක් නැහැ. සතියකට දවස් 4ක් හරි අවශ්‍ය වෙලාවට හරි පාවිච්චි කරන්න තමයි ඕනේ.
  10. S

    Dialog යථා තත්වයට පත් වි ඇත

    මම අද dialog එකට කතා කළා මගේ අන්තර්ජාල සම්බන්දතාවය ගැන පොඩි ප්‍රශ්නෙකට. එතකොට කිව්වේ මුහුදු මාර්ගයෙන් එන cable එක තාම යථා තත්වයට පත් වෙලා නැහැ කියල.
  11. S

    Google Nexus 7 (2nd Generation) for Sale

    22K wage thama denna hithan inne. Supirima condition eke thiyena nisa.
  12. S

    Google Nexus 7 (2nd Generation) for Sale

    16 GB/Wifi Full HD Display (1920x1200 Pixel Resolution) Dual Camera (Front 1.3 MP/Back 5MP) http://www.gsmarena.com/asus_google_nexus_7_(2013)-5600.php Excellent Condition. Used for 6 Months. Selling for an upgrade. Sold with the magnetic case, complete retail package)
  13. S

    Power Bank Help

    rupiyal 600 wei gadget ekata. Battery wenama ganna one. Ekak 200k withara wei first cross street eke
  14. S

    Power Bank Help

    Machan, battery maaru karanna puluwan gadget ekak ganin. Me chinese ewa kohomath sure naha. http://www.ebay.com/itm/Backup-5V-1-2A-Dual-USB-18650-Battery-Charger-Power-Bank-Case-for-Phone-iPhone-/371111184695?pt=US_Cell_Phone_PDA_Chargers&var=&hash=item5667f34937
  15. S

    කිතු බැති ගී - HELP

    Goda....hambauna... http://www.youtube.com/watch?v=P1Um9LZ34Os
  16. S

    කිතු බැති ගී - HELP

    naha machan. Meka neme. Meka echchara prasidda une naha
  17. S

    කිතු බැති ගී - HELP

    මචන්ලා මම කාලෙක ඉඳල සින්දුවක් හොයනවා. දන්නවා නම් පොඩි සප් එකක් දෙන්න මේක හොයාගන්න මේක මම ඉස්සලාම ඇහුවේ රූකාන්ත ගේ "රූ සඳ රෑ" ෂෝ එකේදී අවුරුදු බර ගානකට කලින්. මට මතක හැටියට සින්දුවේ chorus එක ඉවර වෙන්නේ "සමිඳ ඔබ නිසා" කියල.
  18. S

    වාහන Help - Nissan PRIMERA 2001/2002/2003

    පෙට්‍රල් නම් වැඩ කරන්නේ නැහැ. අලුත්න්ම ගන්නකොට 8 - 9 වැඩ කරාට දැනට මාර්කට් එකේ තියෙන ගොඩක් ඒවල තෙල් වැඩ කරන්නේ හරි අඩුවෙන් . ලීටරයට 6 - 7 විතර තමයි ගොඩක් ඒවා වැඩ කරන්නේ. අමතර කොටස් නම් අවුලක් නැහැ. ඕනේ තැනක ගන්න තියෙනවා. නැතත් පංචිකාවත්තේ අනිවා. මේකේ පික් අප් එක නම් මැක්සා. 2000cc එන්ජිමක්...
  19. S

    Yamaha Keyboards

    මචන්ලා මම Yamaha keyboard එකක් ගන්න හොයනවා. දැනට market එකේ තියෙන්නේ PSR S950 එකයි PSR S750 එකයි. මේ දෙකේ තියෙන මූලික වෙනස්කම් දන්නා කවුරුහරි ඉන්නවනම් පොඩ්ඩක් ලියමනක් දාන්න පුලුවන්ද ?

    No contents