ඔන්න දවසක් අපේ ඇම්ඩා වැඩ ටිකක් කලින් ඉවර වෙලා ගෙදර ආවා. ඒ එනකොට උගේ කාමරෙන් අමුතු සද්දයක් එනවලු. නිකන් කෙඳිරි ගානවා වගේ. ඇම්ඩත් ඉතින් දඩ බඩ ගාලා කාමරේට දිවුවලු.
මෙන්න බොලේ…… ඇම්ඩගේ හාමිනේ ඇඳේ ඉන්නවලු ඇඳුම් මුකුත්ම නැතුව වෙව්ල වෙව්ල. දාඩිය දාලා, මූන සුදුමැලි වෙලා, බය වෙලා. ඇම්ඩා ඇහුවලු ” මේ මොකද...