මේ ත්රේඩ් එකේ ඔක්කොම පෝස්ට් කියවන්නාට තම ජීවිතය සාර්ථක කරගත හැක
22 සියවසේ මහා ප්රඥාවන්තයා යැයි සැලකෙන
සැන්ටා ඩී.එක්ස්![]()



මේ ත්රේඩ් එකේ ඔක්කොම පෝස්ට් කියවන්නාට තම ජීවිතය සාර්ථක කරගත හැක
22 සියවසේ මහා ප්රඥාවන්තයා යැයි සැලකෙන
සැන්ටා ඩී.එක්ස්![]()



එකත් ඇත්ත.
එත් උබ කියපු දෙකම අපිට යද්දි දැනෙනවා.
කාලය යනවා දැනෙන්නෑ.


ආහ් ඩොන්ට අන්කල්,ත්රෙඩ් එකක් දාල වගේ.
කඳු හෙල් බාධක නැතිනම් ගඟට හැඩට ගලන්න බෑ...
කඳුලක රස නොදනීනම් ජීවිතයම දිනන්න බෑ...
මේක හුඟක් ඉස්සර පත්තරේක තිබුනු මට හොඳටම හිතට වැදුනු තැනක්.කතෘනන් ආඝාතයි.![]()
![]()

