රජ කාලෙ කඩුවක්
පුටිං සුද්දො මෙහෙං හොරකං කරපු රජ කාලෙ කඩුවක් සල්ලිවලට අරන් සිරියට තෑගි දුන්නය කියන්නෙ. සංකේතාත්මකව කියන්ඩ ඕන දේ කියලා තියෙන්නෙ, ඒ කීමෙන් සතපහකට වැඩක් නැති උනත්. ඒක බයිට් එකක් සහ අවවාදයක් මිශ්‍ර මරු තෑග්ගක්. වැඩේ තියෙන්නෙ දේශපාලනික වශයෙන් කණාටු වෙච්ච රිලවෙකුට ඕකෙන් කිසිම වැඩක්...