වළස්කෙම දළ පූට්ටුවා...
වළස්කෙම දළ පූට්ටුවා...
80 දශකයේ මැද භාගය වනතෙක් රුහුණු ජාතික වනෝද්‍යානයට ආභරණයක් වූ මෙම සද්ධන්තයා, ජාවාරම්කරුවන් විසින් වෙඩි තබා ඝාතනය කර දෙදළ කපා ගෙන යන ලදී...
හුදෙක් මෙය ඉතිහාස ගත තවත් එක් පුවතක්ම වූ අතර වන්නි කැලේ දළ පූට්ටුවාද, වසන්ත,කුබ්ලයිකාන් ,මහකණදරාවෙ අන්ධයා...