1. Brandy2020

    දූෂිත මාලිමා JVP ආණ්ඩුවේ බාල ගල් අඟුරු මගඩිය: Shipment 3 එකෙන් උපරිම 715MW falling short of the expected 810 MW

    දන්නවා. දැන් ඔය ගල් අඟුරු test කරපු අය සහ results එළියට දුන්න අය ගැන CID දාලා හොයනවා.
  2. Brandy2020

    දන්න එකෙක් කියපල්ලා මේ මොන රටේ එවුන්ද?

    පිළියන්දල සුලබ දසුන්....
  3. Brandy2020

    දූෂිත මාලිමා JVP ආණ්ඩුවේ බාල ගල් අඟුරු මගඩිය: Shipment 3 එකෙන් උපරිම 715MW falling short of the expected 810 MW

    බලශක්ති ඇමති කුමාර දුෂිතයෙක්.... අනිවාර්යෙන් උගේ කොනක් තියෙනවා මේකෙ
  4. Brandy2020

    හැමෝම කතා වෙන Epstein files❗❗

    club වසන්ත in USA version
  5. Brandy2020

    කොණ්ඩ කපලා ගත්ත සුපිරි වංඩිය..😍😍👍

    කුලියාපිටියේ පොල් වත්තක මුර මඩුවේ හිටපු එකෙක් ගහපු ගේම.... ඔය කයිවාරු කාරයෝ ඔක්කොම එක මිටට තියලා audit කරන්න ඕනේ.
  6. Brandy2020

    සිරිලාංකිකයින්ට නම් හොඳටම ට්‍රැක පැනලා

    හැම එකටම හෑලි ලියන එවුන් තමයි ශාප.
  7. Brandy2020

    Jeffrey Epstein ගේ dropbox එකක් හම්බුනා 😵

    AUS Prime's daughter with Prince
  8. Brandy2020

    Cheat වලින් දරුනුම වැරැද්ද කරන්නෙ female අය

    හරිම සංකීර්ණ ප්‍රශ්නයක්
  9. Brandy2020

    නැශනල් ග්‍රිඩ් එකට 640 MWh බැට්‍රි බැකප් සිස්ටම් ටෙන්ඩර් එකට කැබිනට් අනුමැතිය

    කුමාර ජයකොඩි ගැන ලොකු සැකයක් තියෙනවා, අනුර වෙනුවෙන් ඩීල් දාන්නේ පොර කියලා, ලොකු කුට්ටි එහෙ මෙහෙ වෙනවා ඇති.
  10. Brandy2020

    ලාෆ්ස් ගෑස් මිල ඉහළට 🔴

    ලඟාදී ලාෆ්ස්, හිරු හාල් මෝල ගත්ත....
  11. Brandy2020

    Moratuwa Uni MBA in IT

    UK MBA ලංකාවේ එවුන්ට දෙන්නේ පවුම් 1000 ට වගේ..... UK inland වත් එච්චර අඩු නැහැ.අනෙක් රටවල එවුන්ට අඩුවට දෙන්නේ නැහැ, Arab, Japan and China.... India වලත් ඊට වැඩියි වගේ. syllabus එහෙම outdated and lecturer orianted. KDU එකේ Msc Logistic කරපු එකෙක් ගෙන් ප්‍රශ්නයක් අහලා බලන්න,, 😂
  12. Brandy2020

    epstein files

    photo නම් බෝට්ටු සහ හෝටල් හදන එව්වගේ.... විස්තර වුනත් හරි අපැහැදිලි
  13. Brandy2020

    Moratuwa Uni MBA in IT

    pls do UK, AUS, USA.... tnx me later
  14. Brandy2020

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    අද වැස්ස, මට වාසනා
  15. Brandy2020

    මචන් කාටහරි අඩු ගානට ටයිල් ඕන නම් කියන්න. මෙන්න තැන..

    සිමෙන්ති බදාම වලින් වටකරලා වතුර පුරවලා දවස් කීපයක් තියන්න..... වතුර අයින් කරලා, එක ටයිල් කැටයක් කුඩු කරලා වලක් හාරගන්න.... ඊට පස්සේ flat නියනයි රබර් මිටියයි, තට්ටු දදා ගලවන්න ඕනේ. ඉවසීම වැදගත්
  16. Brandy2020

    ඒ ගැම්මට ජාත්‍යන්තරයත් කොර

    බඩී බෝතල් ආතල් ඕනේ වෙලා වගේ.
  17. Brandy2020

    කුලී නිවාස පනත හකුලා ගනී... 🛑 මේක හැදුවේ අපි නෙමෙයි රනිල්... 😂🙈🙊

    ok, අපිත් මාලුමාමට කියන එක යටින් ගහන්න පුළුවන් ද?

    No contents