1. Brandy2020

    මහා විනාශයක් කරපු කොත්මලේ ඇරපු කතාවේ ඇත්ත හෙළිකරන්න මම ලෑස්තියි, නලින්ද ජයතිස්ස රට රැවට්ටුවා,

    මූ විපක්ෂේ ඉද්දී සුපිරි මොලයක්.... ආණ්ඩුවේ ඉද්දී වැඩ නම් සුපිරි, හොරකම් කරපු බවට චෝදනා තියෙනවා. සහ අමු අන්තගාමියා, පර පීඩක කෑම ලොලියෙක්.
  2. Brandy2020

    gym එකට පටි ජොකා දාල වැඩක් තියෙනවද

    පුක ඇතුලට ඇඳුම එබිලා තියෙද්දී ලස්සන රවුම් තට්ටම් තියෙන එවුන්ට විතරයි. අනෙක් එව්වා අජුත ++
  3. Brandy2020

    Sri Lanka Lab Rat Testing Hospital - Medicine Clinical Trial Testing Hospital

    පිටරට trial කරන්න දෙන්නේ නැහැ බං. කළු මිට්ටෝ තමයි trial වෙලා ඒ සුදු උත්තමයන්ට පිහිටක් වෙන්නේ.
  4. Brandy2020

    Baseus Offer 😍

    දැන් නම් මොනවත් නැහැ
  5. Brandy2020

    Sri Lanka Lab Rat Testing Hospital - Medicine Clinical Trial Testing Hospital

    https://www.remediumone.com/our-company/our-leadership/ මේ සමාගම LRH එකේ ඉඳලා හැම ඒකෙම drug, injection trials කරනවා. හිටපු NMRA Chairman Prof, අසිත ද සිල්වා තමයි මේකේ පිටි පස්සේ ඉන්නේ.
  6. Brandy2020

    අ'පුර මල් කැකුළු දෙක

    පහුගිය දවසක අනුරාධපුර පැත්තේ ළමයි දෙන්නත් එක්ක අම්මා ගඟට පැනලා, ළමයි දෙන්නා මැරිලා.. අම්මා බේරාගෙන. මේක අහලා ඊයේ දවසම අවුල්.... ඇත්ත විස්තරේ කව්ද දන්නේ.
  7. Brandy2020

    මට millionaire කෙනෙක් වෙන්න මේ වන්ඩෆුල් කොම්පැනිය හොයල දීපල්ලා

    ලිමෝසින් එක ASP බුවාගේ, rent එකට‍ දෙනවා.
  8. Brandy2020

    නායගිය තැන රාත්‍රියට ඇහෙන ලතෝනි හඬ 😶

    සීතලට දත් එකට ගැහෙන කොට කෑ ගහනවා වගේ සද්දයක් එන්නේ. පොල් තෙල් ගාපු බුලත් කොළ, මැටි පහනක් එක්ක තියන්නේ
  9. Brandy2020

    නායගිය තැන රාත්‍රියට ඇහෙන ලතෝනි හඬ 😶

    උඹලට බොරු කියන්නේ මොකද? මගේ පවුලේ සුසාන බුමියක් තියෙනවා. කෝටි ගානකට එකෙක් ට වත් නැතිව ඇති එහෙම..... අන්තිමට වැලාලුවේ මගේ අත්තගේ මල්ලි, අත්තා සහ කිරි අම්මා එතන වළලුවේ නැහැ එයාල කලින් කිව්ව නිසා . ඒ සොහොන ළඟ ඉඳන් 500m වගේ යනකන් ඔක්කොටම කරදර, ළමයි නෑ, වගා පාලු, ..
  10. Brandy2020

    නායගිය තැන රාත්‍රියට ඇහෙන ලතෝනි හඬ 😶

    මම සුනාමියෙන් බේරුණ එකෙක් බං, මම හින්දා තව 50ක්‌ විතර ත් බේරුනා. ගොත්‍රික කාලේ නම් මම වැඳුම්ස පිදුම් ලබන සන්තුවරයෙක්... මා ගැන කතා කරන ආගමක් තියෙන්නත් තිබුණා.... 😂 වැටක් ගහලා වෙන් කරපන් ඔය සොහොන් සීමාව. සිරිමහ බෝදියේ, කිරි වෙහෙරේ වැලි ගෙනල්ලා වත්තේ ඉහපන්. කොහොමත් උඹට තියෙන්නේ අපායේ interval...
  11. Brandy2020

    නායගිය තැන රාත්‍රියට ඇහෙන ලතෝනි හඬ 😶

    .මගේ බිරිඳ රජයේ සමාජ සේවා අංශයක වැඩ..... ඔය කෙලවෙච්ච දවස් වල මාවත් ඇදගෙන ගියා අමාරුවේ වැටුන අය බලන්න. වෙලාවට තාත්තා bike එකක් අරන් දාලා තිබ්බේ.😂 කනකොට බොනකොට රහසේ කොටසක් විසිකරලා ඉවරවෙලා කාපන් බීපන්, අත්බුත තැනක කනවා නම් මස් කෑල්ලකට කෙළ ගහලා විසිකරලා කාපන්. දෙයියෝ නැති තැන්වල යක්කු පිනුම්...
  12. Brandy2020

    ගාමන්ට් එකක වැඩට ආවා

    අපේ හන්දියේ විට විකුනන එකා 10,000 ක විට විකුණලා තමයි ගෙදර යන්නේ. තැඹිලි කපන එකා 7,500 ලාබෙ 60% හිතපන් කෝ අපි සමාගම් වල මොනවද කරන්නේ කියලා. කුරුණෑගල පල්ලිය ගාව වඩේ විකුණන එකා ට තමයි Rockcity කියන තට්ටු 3නේ building එක අයිති.
  13. Brandy2020

    ගාමන්ට් එකක වැඩට ආවා

    මම පැනලා ගියේ මුල් කාලෙම, දැන් වෙනත් ක්ෂේත්‍රයක ලංකාවේ SBU එකක no.01 වෙලා හිටියේ. දැන් ටිකක් පසු බැහැලා ඉන්නේ job එකෙන්. side business වලින් නම් ප්‍රගතියක් තියෙනවා.
  14. Brandy2020

    කොල්ලුපිටියේ ගණිකා නිවාසයක තායි කාන්තාවන් හය දෙනෙකු අත්අඩංගුවට

    කැසිනෝ වල එන්න උස්බෙක් කෑලි, නේපාල් එවුන් නම් මරු ලු.
  15. Brandy2020

    ගාමන්ට් එකක වැඩට ආවා

    merchandising job එක අතහැරියේ ඉරිදට අත් වෙව්ලනවා presure එකට. loading වලට කෑලි මදි වුනහම, පට්ට presure. reject කෑලි ත් දාලා තමයි load balance කරන්නේ.
  16. Brandy2020

    ගාමන්ට් එකක වැඩට ආවා

    මාත් වැඩ කළා කාලයක්. ගන්න සල්ලි නම් යා දුන්නේ නැහැ. කෙල්ලෝ මරවල වැඩ අරන් ලොක්කො. සුර සැප. විඳිනවා, ඒ කාලේ.
  17. Brandy2020

    පිටකොටුවේ phone shop ශුවර්ද?

    ඇත්ත, මම කොටුවේ පොට් වලට ගිහින් චාටර් කාලා තියෙනවා. ගණන් වැඩි වුනත් නුගේගොඩ රිද්මික එකෙන් නම් සුපිරියට හදනවා. හැම තැනටම වඩා රු. 2,500 විතර වැඩියි ගාණ.
  18. Brandy2020

    මචන් ලයිෂන් කාඩ් එක වේරහැර ගියොත් ගන්න පුලුවන් ද?

    මම වේරහැර තදබදෙ වැඩි නිසා, වෙනත් නගරෙකින් ගත්තේ. කොළයක් දුන්නේ, අවුරුදු 2ක්‌ වලංගු. කාර්ඩ් එක තැපෑලෙන් එවනවා කිව්වා මාස 9ක්‌ වත් යයි කිව්වා. රට යන්න වීසා වැදිලා නම් ලයිසන් එක දවසෙන් ගන්න පුළුවන් කිව්වා
  19. Brandy2020

    Turkish ගුවන් යානය ලන්කාවේ නිවෙස් වලට උඩින් පියාසර කල අයුරු.

    නහයේ රෝදය එළියට ඇවිත් නැතිව, බිම අතුල්ලගෙන ද බාලා තියෙන්නේ.

    No contents