ගොඩක්ම ස්තූතියි මල්ලි. මම මේක ලිව්වෙ පැරණි සහ නව ආදර ක්රමවේද ගැන සංවාදයකට වඩා එහා ගිය දෙයක් හිතලයි. ආදරේ කරන විධි නම් හැමදාම වෙනස් වෙනවනේ නේද? ඩැඩීලගේ SMS සින්දුවෙම තියෙනවනේ විධි කීපයක්ම! :)
මම නම් හැකිතාක් කල් ලියයි. :):)
ඔයාල වගේ අයගෙ විවේචන තමයි මම හිතන්නෙ හැම නිර්මාණකාරයෙක්වම ඉස්සරහට තල්ලු...