බලමු මේක පැහැදිලි කරන්න...
අපි දන්න කාලෙ ඉඳන් යම් යම් දේවල් කරද්දි සුබ අසුබ දේවල් පෙරට එන අවස්ථා දැකල තියෙනව. කපුටො කෑ ගහන එක, හූණො සද්ද දාන එක, ගමනක් යද්දි එක එක අය (හාමුදුරුවො, යාචකයො, වෙනත් ආගම් වල මිනිස්සු) මූණට මුලිච්චි වෙන එක වගේ විවිධ දේවල් අපි නොදැන විශ්වාස කරනව. ඒ ගැන තමයි මේ කවියෙන්...