තව ඔය මොබිටෙල්, ඩයලොග් කාරයො ස්පෑම් කරනව. මේ ළගදි මට ආවා Jaathika Rupavahiniya osse Juni 30 wana dina sawasa 5.00 ta Vikaashanaya weemata niyamitha 'AHAWAL EKA' wedasatahana narabanna කියල. මට කන්න හිතුන.
ඉස්සර ඔහොම ඇඩ් දැම්මෙ නෑ, මේ ළගදි ඉදන් තමා. ඉස්සර ඉංග්ලිශ් වලින්, දැන් සිංග්ලිශ්. කියව...