දිනේෂ් චන්දිමාල්ගෙ ෂැම්පේන් සිහිනය
සුද්දි අතින් ෂැම්පේන් බෝතලේ ගන්න තියන පෙරේතකමට දිනේශ් චන්දිමාල් තව ඩිංගෙන් මැච් එක කනව ඇන්ජලෝ මැතිව්ස් එක්ක එකතුවෙලා.
Photo Credit: ESPNCricinfo
අපේ දිල්ශානුයි, මාවනුයි අනිත් කට්ටියයි දැන් මුන් දෙන්නට ඩිප් ගස්සනවත් ඇති. එංගලන්තෙ කෙවින් පීටර්සන්ට නම් හොදටම...