මගේ ඉඩමක් තියලා මම යාළුවෙකුට සල්ලි වගයක් අරගෙන දුන්නා, කිසිම ලියවිල්ලක් ගත්තේ නැහැ, අවුරුදු ගානක් ගියත් මිනිහා මේක බේරලා දුන්නේ නැහැ, පස්සේ ඉඩම සින්න වෙන්න ගියා, මම යාළුවට කිව්වම ගනන් ගත්තේ නැහැ, පස්සේ මිනිහව පොලිසියට එක්කගෙන ගිහින් පොලිසියේදී ලියවිල්ලකට අත්සන් ගත්තා මුදල් ගත්ත බවටත්, මගේ ඉඩම...