Help to Translate this

Mar 9, 2010
432
16
0
කරුණාකරලා මට මේ ටික ඉංග්‍රිසි වලට හරවලා දෙන්න

අපගේ ආයතනයේ ව්‍යාපෘති කළමණාකරුගේ පවුලේ සාමජිකයන් දෙදෙනේ කෙටි නිවාඩුවක් සඳහා පැමිණෙන බැවින්, නිවාස අංක 09යේ උඩුමහලෙන් එක් නිදන කාමරයක් සති 2-3ක් සඳහා අපහට ලබා ගැනීමට හැකියාවක් තිබේදැයි කරුණාකර දන්වන්න.
 
541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    two family members of our project manager are coming here for a short visit, there for please inform us, if there is anyway to get a bedroom for about 2-3 weeks from the upper floor of house number 9.

    සල්ලි මගේ ගිණුමට දාහන්.;)
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,339
    2
    53,781
    113
    හපොයියා;21942876 said:
    කරුණාකරලා මට මේ ටික ඉංග්‍රිසි වලට හරවලා දෙන්න

    අපගේ ආයතනයේ ව්‍යාපෘති කළමණාකරුගේ පවුලේ සාමජිකයන් දෙදෙනේ කෙටි නිවාඩුවක් සඳහා පැමිණෙන බැවින්, නිවාස අංක 09යේ උඩුමහලෙන් එක් නිදන කාමරයක් සති 2-3ක් සඳහා අපහට ලබා ගැනීමට හැකියාවක් තිබේදැයි කරුණාකර දන්වන්න.

    Hello,

    Please inform if it is possible to arrange (an/a) (upper floor/second floor) bedroom from the house No.9 for two family members of the project manager of (company name / our company) who are on vacation for 2-3 weeks.