කරුණාකරලා මට මේ ටික ඉංග්‍රිසි වලට හරවලා දෙන්න.
ඉහත ලිපියේ ඔබ විසින් ඉහත සඳහන් ඉඩම සඳහා ගෙවිය යුතු මාසික කුළිය ඉහල දමා ඇත. අප විසින් ඉහත ඉඩම දැනට භාවිතා කලේ මාස 6ක කාලයක් පමණක් බැවින් එම ඉහල දැමීම සාදාරණ නොවේ යයි සිතමි,
එබැවින් මේ පිලිබද ඔබගේ අවදානය යොමු කර ඉහත ඉඩමේ බදු කුලිය වර්ෂයකට පසු ඉහල දැමීමට කට්යුතු කරන මෙන් ඉල්ලා සිටිමි.

Last edited: