Gym කෙරුවාව මරු,
මමත් පටං අරං මාස තුනයි.
මෙතෙක් තේරුණ දේවල් ටිකක් කියන්නම්කො
ගියපු මුල් දවස් වල හෙන උන. සෙල්ලන් කරන උන් දිහා බලලම කැක්කුමයි.ඒ උනාට පස්සෙ බලනකොට උනුත් සෙල්ලන් කරන්නේ වැරදි technique වලට..:yes: සෙල්ලන් කරන අනික් උන් එක එක දේවල් කියනවා. ගණන් ගන්න එපා. උබ උබේ ටාගට් එකෙ හිටු "මල්ලි...