මොටර් රථයක උපරිම මිල
අඩු ආදායමක් ඇති පුද්ගලයෙක් මිලදී ගන්නා මොටර් රථයක උපරිම මිල රු ලක්ෂ 35ක්. තමුත් එහි සැබෑ මිල ලක්ෂ හතර හමාරයි. කොහොමද අපි ගෙවන බදු වල තරම. ලක්ෂ තිහකට වැඩියෙන් බදු ගෙවලා.
වාහනයට ගහන ඉන්දන ලීටරයකින් රු 80 ක් පමන බදු. කොහොමද වැඩේ.
අවුරැද්දකට සැරයක් ලියාපදින්චි ගාස්තු සියල්ල...