හාමුදුරුවරු

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මගේ වැඩේ තමා මේකේ වැටෙන හැම ත්‍රෙඩ් එකකටම පොස්ට් දාන :yes: උඹ මගේ රාජකාරියට බාදා නොකර ගිහින් යුඑන්පි කාරයෙක් හොයාගනින්

    පොස්ට් දැම්මට කමක් නැ තමන්ගෙ නොවැදගත් අදහස් අනිත් ආගම් වලට බලෙන් පටවන්ඩ උස්සහ නොකර..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පොස්ට් දැම්මට කමක් නැ තමන්ගෙ නොවැදගත් අදහස් අනිත් ආගම් වලට බලෙන් පටවන්ඩ උස්සහ නොකර..

    වැරදි දේට වැරදි කියන්න බය වෙන්න් ඕනේ නෑ ...
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,114
    2,207
    113
    බොරුවට රවට්ටන්න ටොපි දීල හරියන්නේ නෑ ඒ ළමයින්ට ළමා කාලේ ගත කරන්න ඉඩ දීල පස්සේ මහන කරා නං මොකෝ වෙන්නේ.

    ow bn.. awurudu 15 n witara passe mahana kala nm iwaray.. deyak terena kaledi
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වැරදි දේට වැරදි කියන්න බය වෙන්න් ඕනේ නෑ ...

    එහෙනම් කියපන් උබලගෙ පල්ලි වලට බෝම්බ් ගහපු එකත් හරි කියල..:yes::yes:
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,286
    367
    83
    කව්රු හරි කියහන්කෝ මේ පොඩි හාමුදුරුවන්ට ගහල තියන්නේ මොකක් නිසාද කියලා ..කෑම මොනාහරි හොරෙන් අරන් ද? මොනවද ඒ? fb post 100ක් විතර තිබ්බට එකක වත් නෑ හේතුව...
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,662
    2,102
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    කව්රු හරි කියහන්කෝ මේ පොඩි හාමුදුරුවන්ට ගහල තියන්නේ මොකක් නිසාද කියලා ..කෑම මොනාහරි හොරෙන් අරන් ද? මොනවද ඒ? fb post 100ක් විතර තිබ්බට එකක වත් නෑ හේතුව...

    Rs.10 chocolate 2k horakan karala kiyala.. ekath borulu..horakan karala na :dull:
     
    • Like
    Reactions: C_A_S_P_E_R

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,192
    9,530
    113
    බොරුවට රවට්ටන්න ටොපි දීල හරියන්නේ නෑ ඒ ළමයින්ට ළමා කාලේ ගත කරන්න ඉඩ දීල පස්සේ මහන කරා නං මොකෝ වෙන්නේ.

    yako lamayinta ehema karana eka ape sanskruthiya