1. Challenger SRT8

    ත්‍රීවීලර් එපා 🙅🏻‍♂️

    හිනා වෙන්න ද අඬන්න ද කියල හිතාගන්න බෑ
  2. Challenger SRT8

    කොමෙන්ට් ටික කියෙව්වම ලංකාවෙ උන්ගේ තේරුම් ගැනීමේ හැකියාව

    පොහොට්ටුවට, ගොටට, දිලුම් අමුණුගමට රෙදි නැතුව කඩේ ගියේ
  3. Challenger SRT8

    අද රනිල්ගෙ කතාව ඇහුවද . මුලු පාර් ලිමේන්තුවම මෝඩයොද

    ඔක්කොම බොරුව කරන්නේ කියලා තේරෙන්නේ නැද්ද බං...
  4. Challenger SRT8

    මේ සත්තු 5 මරන්න දැන් නීතියෙන් අවුලක් නෑ

    මදුරුවො මරන්න පුළුවන්ද
  5. Challenger SRT8

    රට යන්න ගේ තියලා සල්ලි හොයාගන්න උදව්වක් ඕනේ

    යකො නංගිද අක්කාද අනාථ වෙන්න යන්නෙ
  6. Challenger SRT8

    ණය ගෙව්වත් අපි අනාතයි ☹️

    මංජු ජනාධිපති කරන්න වෙයි වගේ. සජියටයි, අනුරටයි කියමු උන් දෙන්නා බැනගන්න එක නවත්තලා මංජුට බනින්න කියලා.
  7. Challenger SRT8

    කොටස් වෙළෙඳ පොල updates

    ගෝඨාගේ අවසාන කාලේ නම් දාවසගානේ update අවානේ කොටස් වෙළෙඳ පොළ වැටුනා, උඩ ගියා ගගා. දැන් මොකුත් වෙන්නෙ නැද්ද නැත්තම් රනියා සද්දෙ වහලද
  8. Challenger SRT8

    kanchanage wada

    උන්ටයි ගණයෝන්තයි තාම සහන දෙනවා නේද
  9. Challenger SRT8

    ඔස්ට්‍රේලියාවට එමු

    කලාකාරයො එහෙම කොහොමද ඕකේ රිංගලා ඉන්නේ
  10. Challenger SRT8

    අද සිට විදුලිය අඛණ්ඩව ලබාදෙනවා - කංචන විජේසේකර #BREAKING

    ගල් අඟුරු හම්බෙන්නේ රුපියල් වලටද
  11. Challenger SRT8

    හෙට සිට විදුලි බිල 66% කින් ඉහළට

    විදුලි මාෆියාව කියන්නේ කංචනගේ ගෙදෙට්ට කියන නමද
  12. Challenger SRT8

    Wednesday Addams

    මතක නැ නේ
  13. Challenger SRT8

    ChatGPT (චැට්GPT) - කෘත්‍රිම බුද්ධිය උපයෝගී කර ගනිමින් රාජ්‍ය අංශයේ මෙහෙයුම් විධිමත් කිරීම

    දැං ඉතිං චැට් gpt එකටත් සල්ලි ගෙවලා ice පප්පලගේ පඩිත් ගෙවලා පාගාවත් ගෙවන්න පුළුවන් එතකොට
  14. Challenger SRT8

    ඡන්දයක අවශ්‍යතාවය සැබැවින් ඇත්තේ කාටද

    ලිස්ට් එකේ ඉන්න අයට නම් ඕන නෑ තමා උන් බය වෙලා නෑ. උන් දන්නවා ඡන්දෙ තියන්නේ නෑ කියල 💯 👍 නාට්‍ය තමා ගෝටා ආ මෙන්න ජනාධිපතකම කියලා දීලා ගියාද උන් කොහොමත් දන්නවා ඡන්දෙ නෑ කියල ඔව්. රනිල්ට ඕන විදියට නැතුව ජාත්‍යන්තරයට ලියුම් ගහල ඡන්දෙ ගන්න එක තමා හොදම වැඩේ
  15. Challenger SRT8

    ඡන්දයක අවශ්‍යතාවය සැබැවින් ඇත්තේ කාටද

    ඡන්දෙ දින නියමයක් නැතිව කල් යනවනෙ. අපි බලමු කාටද ඇත්තටම ඡන්දයක් ඕනි වෙලා තිබ්බේ කියලා. 1. රනිල් ඡන්දෙට මුදල් දෙන්න බැරි වෙන්න ගැසට් ගැහුවා. 2. පොහොට්ටු, unp, පොහොට්ටු කෑලි පක්ෂ බොරුවට කැමති කිව්වට ප්‍රචාරක කටයුතු නැති තරම්. 3. සජබ, ජාජබ පනතක් සම්මත වෙලා ඒක ක්‍රියාත්මක වෙනවා කියලා දැන දැනත්...

    No contents