ඡන්දයක අවශ්‍යතාවය සැබැවින් ඇත්තේ කාටද

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඡන්දෙ දින නියමයක් නැතිව කල් යනවනෙ. අපි බලමු කාටද ඇත්තටම ඡන්දයක් ඕනි වෙලා තිබ්බේ කියලා.

    1. රනිල්
    ඡන්දෙට මුදල් දෙන්න බැරි වෙන්න ගැසට් ගැහුවා.

    2. පොහොට්ටු, unp, පොහොට්ටු කෑලි පක්ෂ
    බොරුවට කැමති කිව්වට ප්‍රචාරක කටයුතු නැති තරම්.

    3. සජබ, ජාජබ
    පනතක් සම්මත වෙලා ඒක ක්‍රියාත්මක වෙනවා කියලා දැන දැනත් විශාල මුදල් ප්‍රමාණයක් ප්‍රචාරක කටයුතු සඳහා යෙදීම.

    4. මැතිවරණ කොමිසම
    පළාත් පාලන ආයතන විසුරුවා නොහැරීම.

    මොකද හිතන්නේ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama

    ඡන්දයක ඕනා ඔය එක පකයෙක්ටවත් නෙවෙයි, ඡන්ද ඕනා ව්‍යවස්ථාවට. ඡන්දයක ඕනා ජනතා පරමාධිපත්‍යයයට.

    අපේ හැතිකරේ ගේ ඔලුවට දාලා තියෙන්නේ ඡනතා පරමාධිපත්‍ය කියන්නේ හිරු ස්ටාර් සුපර් ස්ටාර් තෝරන්න sms ගහන එක කියලා.

    ජනතාපරමාධිපත්‍යය ආරක්ෂා වෙන්නේ තහවුරු වෙන්නේ නිසි කලට පවත්වන ඡන්ද වලින්.ඒක ⁣නොතෙරෙන මෝඩයෝ අම්නේ සල්ලි නැ කියලා මෙතන වැලලිලා වැඩක් නැ. සල්ලි වලින් මිල කල නොහැකි අයිතියක් ඒ.
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ගෝඨාභය ජනාධිපතිකම කම ගන්න කීවම ගන්න බෑ කියපු උන්ට තමා වැඩියෙන්ම වුවමනාව තියෙන්නේ
     
    • Haha
    Reactions: Challenger SRT8

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ජෙප්පන්ගෙ පීක් එක බහිනකම් ප්ලෑනක් ගහන්නෙ. මේ වෙලේ තිබ්බොත් හොම්බෙන් යන්න වෙනව. ටිකක් කල් මෙහෙම ගියම මිනිස්සුන්ගෙ warmup එක බහිනව.
     
    • Haha
    Reactions: Challenger SRT8

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,892
    1
    58,157
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    චන්දෙ ඕන IMF එකට.

    Flying Sci-Fi GIF by Feliks Tomasz Konczakowski
     
    • Like
    Reactions: Challenger SRT8

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ගෝඨාභය ජනාධිපතිකම කම ගන්න කීවම ගන්න බෑ කියපු උන්ට තමා වැඩියෙන්ම වුවමනාව තියෙන්නේ
    හැබැයි මෙහෙමයි. පිනට හම්බ වෙන එකයි , ගන්න එක වෙනයි. :lol:
    හම්බ වෙච්ච එකත් දාල දුවන එක වෙනයි.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මිනිස්සුන්ට අයිති චන්ද බලේ මිනීමරු පොහොට්ටු කුඩ්ඩෝ නැති කරන්න ගේම් ගහද්දි ඒකට හුරේ දාන අවජාතක වේසිගෙ පුතාලත් ඉන්නවා
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Moketa wath na
    ලිස්ට් එකේ ඉන්න අයට නම් ඕන නෑ තමා
    බලු පූට්ටුව තමයි බය වෙලා ඉන්නෙ 😄
    උන් බය වෙලා නෑ. උන් දන්නවා ඡන්දෙ තියන්නේ නෑ කියල
    ඡන්දයක ඕනා ඔය එක පකයෙක්ටවත් නෙවෙයි, ඡන්ද ඕනා ව්‍යවස්ථාවට. ඡන්දයක ඕනා ජනතා පරමාධිපත්‍යයයට.

    අපේ හැතිකරේ ගේ ඔලුවට දාලා තියෙන්නේ ඡනතා පරමාධිපත්‍ය කියන්නේ හිරු ස්ටාර් සුපර් ස්ටාර් තෝරන්න sms ගහන එක කියලා.

    ජනතාපරමාධිපත්‍යය ආරක්ෂා වෙන්නේ තහවුරු වෙන්නේ නිසි කලට පවත්වන ඡන්ද වලින්.ඒක ⁣නොතෙරෙන මෝඩයෝ අම්නේ සල්ලි නැ කියලා මෙතන වැලලිලා වැඩක් නැ. සල්ලි වලින් මිල කල නොහැකි අයිතියක් ඒ.
    💯
    Chande one apita yako.

    චන්දෙ ඕන මිනිස්සුන්ට.
    මේ රජයට පෙන්නන්න ඕන මුන් ඉන්නේ මිනිස්සුන්ගේ කැමැත්තෙන් නෙවෙයි කියලා.

    Minissunta :yes:

    මට ඕනේ මට!
    👍
    මිනිස්සුන්ට අයිති චන්ද බලේ මිනීමරු පොහොට්ටු කුඩ්ඩෝ නැති කරන්න ගේම් ගහද්දි ඒකට හුරේ දාන අවජාතක වේසිගෙ පුතාලත් ඉන්නවා.
    නාට්‍ය තමා
    ගෝඨාභය ජනාධිපතිකම කම ගන්න කීවම ගන්න බෑ කියපු උන්ට තමා වැඩියෙන්ම වුවමනාව තියෙන්නේ
    ගෝටා ආ මෙන්න ජනාධිපතකම කියලා දීලා ගියාද
    ජෙප්පන්ගෙ පීක් එක බහිනකම් ප්ලෑනක් ගහන්නෙ. මේ වෙලේ තිබ්බොත් හොම්බෙන් යන්න වෙනව. ටිකක් කල් මෙහෙම ගියම මිනිස්සුන්ගෙ warmup එක බහිනව.
    උන් කොහොමත් දන්නවා ඡන්දෙ නෑ කියල
    මහජනතාවට

    චන්දෙ ඕන IMF එකට.

    Flying Sci-Fi GIF by Feliks Tomasz Konczakowski
    ඔව්. රනිල්ට ඕන විදියට නැතුව ජාත්‍යන්තරයට ලියුම් ගහල ඡන්දෙ ගන්න එක තමා හොදම වැඩේ
     
    • Like
    Reactions: Xi Jinping

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ප්‍රජාත්‍රන්තවාදට නව අරුතක්... රනිල්...

    මැතිවරණ රහිත ප්‍රජාත්‍රන්තවාදි කලාවේ පියා😂😂😂
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    Chandayak oni rate minissunta.
    Tax gewanna, daana daana circular walata awanatha wenna, hadana rules walata comply wenna kalin balanna oni rate bahuthreka mandate ekak thiyena government ekadda me thiyenne kiyala. Ube gedarata paare inna manussayekta enna deela uta decision ganna dena pissuwak naane.

    eeta passe decide karanna puluwan jeewath wena rata mokadda kiyala.