1. AtulaSiriwardane

    Lawyers defeat Mahinda by more than 450 majority

    Shibly Aziz won the Bar Association Presidency by a convincing majority defeating government backed candidate. 2010-02-24 Former...
  2. AtulaSiriwardane

    SF නැතුව හමුදාවෙ විනය පිරිහිලා.

    නිල මැස්සො කොච්චර හිටියත් එක මී මැස්සෙක් තරම් වටින්නෙ නෑ. :lol::lol::lol:
  3. AtulaSiriwardane

    DNA ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය

    DNA ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය D N A FOR FREEDOM
  4. AtulaSiriwardane

    චන්දෙ දෙන්නෙ SFටද රනිල්ටද?

    චන්දෙ දෙන්නෙ SFටද රනිල්ටද? :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D චන්දෙ දෙන්නෙ SFටද රනිල්ටද? :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
  5. AtulaSiriwardane

    SF නැතුව හමුදාවෙ විනය පිරිහිලා.

    :shocked: මේ ත්‍රෙඩ් එකේ ඉන්නව මේක අනුමත කරන 30%ක් විතර. මට හිතෙන්නෙ එයාල හමුදාවෙ හිටියත්, අවස්ථාවක් ලැබුණොත් එයාල හැසිරෙන්නෙත් ඔය වගේම තමයි. එයාල ඒක අනුමත කරන එක පුදුමයක් නෙමෙයි. :sorry:
  6. AtulaSiriwardane

    SF නැතුව හමුදාවෙ විනය පිරිහිලා.

    හිටපු හමුදාපති චන්දෙ ඉල්ලුව පමණින් චෝදනා රහිතව අත් අඩංගුවට ගන්න හමුදාව ඇයි මේ සම්බන්දව තවම පියවරක් නොගත්තෙ. හමුදාවෙ විනය තියනවනම් මේ වෙනකොට ඒ තුන්දෙනා අත් අඩංගුවෙ ඉන්න ඕන.
  7. AtulaSiriwardane

    :: ජනාධිපති පියාගෙන්, තම පුතාගේ ගුරුවරයා වෙ&#

    දූෂිත, තක්කඩි දේශපාලනඥයො පාලනය කරන ලංකාව වගේ අවාසනාවන්ත රටක ලින්කන් වගේ පිරිසිදු, උගත්, බුද්ධිමත් නායකයෙක්ගෙ වචන කිහිපයක් වත් දකින්න ලැබෙන එක කාන්තාරයක වතුර පොදක් ලැබුණා වගෙයි. :)
  8. AtulaSiriwardane

    ජ.වි.පෙ. නාම යෝජනා අත්සන් කරති

    ජ.වි.පෙ. නාම යෝජනා අත්සන් කරති ජ.වි.පෙ. මන්ත්‍රීවරු කුසලානයෙන් නාම යෝජනා අත්සන් කරති ප්‍රධාන පුවත 2010 පෙබරවාරි 24 වෙනි බදාදා, 18:32 මෙවර මහ මැතිවරණය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික...
  9. AtulaSiriwardane

    SF නැතුව හමුදාවෙ විනය පිරිහිලා.

    හමුදාවට අවමන් කරන්නෙ මම නෙමෙයි බං උඹල වගේ දුරදිග නොබලා තීරණ ගන්න එවුන්ම තමයි. කාමුක කාලකණ්ණි තුන් දෙනෙක් කරපු වැරැද්දක් ගැන කවුරු හරි කතා කර කියලා ඒක මුලු හමුදාවටම කරපු නින්දාවක් කියල හිතාගෙන කෑ ගහනකොට ඔය වැරැද්ද මුලු හමුදාවටම පටවන්නෙ හමුදාව බේරගන්න දඟලන උඹලම නේද?
  10. AtulaSiriwardane

    SF නැතුව හමුදාවෙ විනය පිරිහිලා.

    යුද්ධ කරල මැරුව නම් මටත් ආඩම්බර වෙන්න තිබුනා. සුදු කොඩි අරන් එන එකෙකුට වෙඩි තියන එක වීර කමක්ද?
  11. AtulaSiriwardane

    SF නැතුව හමුදාවෙ විනය පිරිහිලා.

    ඒ වීරයන්ගෙන් මේ කාලකණ්ණි වෙන් කරල අඳුනගන්න උඹට පුලුවන් නම් එච්චරයි. මුන් හමුදාවෙ ඉන්න එකෙන් වෙන්නෙ මුලු හමුදාවෙම විනයත් හොඳ නමත් කැත වෙන එකයි.
  12. AtulaSiriwardane

    SF නැතුව හමුදාවෙ විනය පිරිහිලා.

    SF ඉන්න දවස්වල ඔය වගේ වෙච්ච දේවල් නිසා SF එලියට දාපු එවුන් තමයි රූපවාහිනියෙ SFට මඩගැහුවෙ.
  13. AtulaSiriwardane

    SF නැතුව හමුදාවෙ විනය පිරිහිලා.

    ශ්‍රී ලංකා හමුදාව නිසා තමයි අපිත් මේ දෙකොන මූට්ටුවෙලා ඉන්නෙ විලි ලැජ්ජාවෙ බැරුව. ශ්‍රී ලංකා හමුදාව කියල යුද අපරාධ වුණත් නිවැරදියි කියන සෙට් එකකුත් ඉන්නවනෙ. ඔය වෙලාවෙ උඹල ඔතන හිටියනම් උඹලත් නිකන් ඉන්න එකක් නැහැ කියල තමයි හිතෙන්නෙ, බේරගන්න ට්‍රයි කරන එක කොහොම වෙතත්. :no::no::no:
  14. AtulaSiriwardane

    කඩුවෙල එ.ජා.ප. මන්ත්‍රී කුසලානයෙන් නාමයෝජ&#350

    කඩුවෙල එ.ජා.ප. මන්ත්‍රී කුසලානයෙන් නාමයෝජ&#350 කඩුවෙල එ.ජා.ප. මන්ත්‍රී කුසලානයෙන් නාමයෝජනා දෙයි දේශීය 2010 පෙබරවාරි 24 වෙනි බදාදා, 14:56 එක්සත් ජාතික පක්ෂ කඩුවෙල ආසනයේ සම සංවිධායක හිටපු...
  15. AtulaSiriwardane

    SF නාම යෝජනා පත්‍රයට අත්සන් තබයි

    කඩුවෙල එ.ජා.ප. මන්ත්‍රී කුසලානයෙන් නාමයෝජනා දෙයි දේශීය 2010 පෙබරවාරි 24 වෙනි බදාදා, 14:56 එක්සත් ජාතික පක්ෂ කඩුවෙල ආසනයේ සම සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා එළඹෙන මහ...
  16. AtulaSiriwardane

    SF නාම යෝජනා පත්‍රයට අත්සන් තබයි

    SF නාම යෝජනා පත්‍රයට අත්සන් තබයි ජෙනරාල් නාම යෝජනා පත්‍රයට අත්සන් තබයි ප්‍රධාන පුවත 2010 පෙබරවාරි 24 වෙනි බදාදා, 13:52 මීට ස්වල්ප මොහොතකට පෙර ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ප්‍රජාතන්ත්‍රවාදී...
  17. AtulaSiriwardane

    SF සහ අර්ජුන

    වෙන කොහෙන් හිනා වෙන්නද බං. කතා කරන තැනින්ම එපායැ හිනාවෙන්නත්. :lol:
  18. AtulaSiriwardane

    SF සහ අර්ජුන

    Mahinda believes in him. :lol::lol::lol::lol::lol::lol::lol::lol: 2/3 බලය ලැබීම ගැන MRගේ හිතවත් හින්දු පත්තරේට කිව්වෙ මෙහෙමයි.... A two-thirds majority? "I think we will be able to get that, or at least close to that:lol:. Finally, Ranil Wickremasinghe's crowd is there to come back and...

    No contents