1. රජ්ජුරුවෝ

    My wife doesn't love me :-(

    කෙල්ලගේ හොඳම යාළුවන් ගෙන් අහ ගන්න වෙන්නේ. එයාලා කියන්නේ නැත්තන් cid එකෙක් වගේ විශ්වාසවන්ත කෙල්ලෙක්ව ඒ යාළුවො අතරට යාලුවෙක් විදියට රිංගවලා වැඩේ හොයා ගන්න තියෙන්නේ. :)
  2. රජ්ජුරුවෝ

    My wife doesn't love me :-(

    ඒකෙ වෙන්නේ බඳින්න කලින් රේප් කරන්නේ. ඊට පස්සේ හිටපු කොල්ලත් මඟ අරිනකොට කර ගන්න දෙයක් නැති කමට බඳින්නේ. පස්සේ බැඳපු කෙනාට එපා වෙලා ඩිවෝර්ස් කරන්න හැදුවම තමා බොරු රඟ පෑමක් කරලා පෙට්‍රල් දාල මරන්නේ. නිල්මිනියි සනතුයිනේ ඉන්නේ ෆිල්ම් එකේ?
  3. රජ්ජුරුවෝ

    මට මේ ජීවිතේ තිත්තෙටම එපා වෙලා ඉන්නේ

    මේ ලෝකේ ප්‍රශ්ණ වැඩි කියලා මැරුනොත් ඊළඟ ලෝකේ ප්‍රශ්ණ ඊටත් වැඩියි. බැඳීම්, ආශාවන් අඩු කර ගත්තම පුළුවන් තරම්, ගොඩක් ප්‍රශ්ණ නැති වෙනවා.
  4. රජ්ජුරුවෝ

    ELAKIRI MIN MADURA

    Aquaponics aquaponic filter system ekak thamai machan othanta lassanata match wenne plantsuth wawana nisa waten http://www.expatsinbrasil.com/posts/what-is-aquaponics/ http://www.aquaponicsecrets.com/aquaponic-systems/ http://aquaponicsfaq.net/category/help/page/30/
  5. රජ්ජුරුවෝ

    EK Monster Fish Keepers

    I wish this pond was mine
  6. රජ්ජුරුවෝ

    EK Monster Fish Keepers

    where's the guppi keeper?
  7. රජ්ජුරුවෝ

    EK Monster Fish Keepers

    Sorry for the image's size
  8. රජ්ජුරුවෝ

    EK Monster Fish Keepers

    Dream of a monster fish keeper
  9. රජ්ජුරුවෝ

    පද පේළී - EK LYRICS THREAD PART 2

    ප්‍රේමයේ විල්තෙරේ යෞවනේ මල් වනේ ඇසෙන මේ ගී මියුරු රාවේ සිතක ආරාධනා ප්‍රේමයේ විල්තෙරේ සුසුදු හසකැන් ගලා දෑස පෙරුමන් පුරා පාළුවේ තනි වෙලා කාටදෝ ඉඟිකළා
  10. රජ්ජුරුවෝ

    පද පේළී - EK LYRICS THREAD PART 2

    ඔරු පදින්න පහළ ගඟට එන්න යන්න මාලී මං බොරු කරන්නේ නෑනේ ඔබට ඇත්තයි මගේ මාලී සරු දිවියක රස බලන්න කාලේ ළඟයි මාලී පෙරුව රත්තරං වාගෙයි අපේ ආදර මාලී -නිහාල් නෙල්සන්- (වයිෆ්ට කියපු සිංදුව)
  11. රජ්ජුරුවෝ

    SLT Usage meater HELP...?

    පරණ usage meter එක දැන් වැඩ කරන්නේ නෑ මගේ. අර පැයෙන් පැයට වගේ usage updates දුන්න එක. අනිත් අයගේ ඒක වැඩද? පහල තියෙන්නේ ඒකේ ලින්ක් එක http://sltpassu.sltnet.lk/jsp/SLT_UsageMeter.jsp
  12. රජ්ජුරුවෝ

    ELAKIRI MIN MADURA

    patiyek 1 rupee wage mada pokunu karana aya ganne
  13. රජ්ජුරුවෝ

    ELAKIRI MIN MADURA

    hornet podi ekek neda oya piti passe inne? oka pirimi sathek wage nan agal 7k 8k loku wenakota anith malu okkotama wade dei. godak napuru african cichlid jathiyak
  14. රජ්ජුරුවෝ

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    eka thama math kiwwe. eya alarm eka off karala aye nida gannawalu
  15. රජ්ජුරුවෝ

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    heta exam ekak thiena yaluwek. gath katatama ba kiwwa. eth ithin hari nane.
  16. රජ්ජුරුවෝ

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    තව ටිකකින් කෙනෙක්ව ඇහැරවන්න තියෙනවා කෝල් කරලා. හොඳටම නිදි මතයි දැන් නං
  17. රජ්ජුරුවෝ

    ෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

    අෆ්රිඩිත් එහෙමයි කියල මං අහලා තියෙනවා. හොරෙන් හදනවා කියන්නේ උන් ඉපදෙද්දී උප්පැන්න හදලා නෑලු. ඒ කාලේ පාකිස්තානේ ගොඩක් අය එහෙමලු. ඉතින් පස්සේ හදද්දී වයස වෙනසක් කරගන්න බැරි කමක් නෑ. ඇත්තද දන්නේ නෑ එහෙම තමා කියන්නේ.
  18. රජ්ජුරුවෝ

    Help my Brother's Son

    bump mcn
  19. රජ්ජුරුවෝ

    ෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

    චන්දිමාල් නැත්තන් මැච් එක පරාදයි. මැන්ඩිසුත් අම්පයර් අවුට් දුන්න වේලේ රිවීව් ගන්නේ නැතිව යන්න හැදුවම චන්දියා තමා නවත්තගන රිවීව් කරේ.

    No contents