1. රජ්ජුරුවෝ

    meka dakkada?

    thawa videos hari meke sampurna video eka hari thiyenawada?
  2. රජ්ජුරුවෝ

    meka dakkada?

    honest killerge kawuri harida?:eek:
  3. රජ්ජුරුවෝ

    meka dakkada?

    ගෝනවල කවුද මැරුවයි කියන්නේ එයාලුනේ :P මුලින් කියන ටික නං ඇත්ත හැබැයි. හැප්පුනාම වරද පිළිගෙන හැප්පුන කෙනා අරන් ගිහින් බෙහෙත් දෙනවා නං කාටවත් ඇති අමාරුවක් නෑනේ. සමහරු ඉන්නවනේ ඔහොම දෙයක් උනාම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව කුණුහරපයක් කියල කැපිලා පෙනෙන්න හදන අය. එහෙම මොකක් හරි වෙන්න ඇති සමහර විට.
  4. රජ්ජුරුවෝ

    meka dakkada?

    https://www.facebook.com/photo.php?v=365972923545820
  5. රජ්ජුරුවෝ

    ගිය අව්රුද්දේ කරපු පිං වැඩ කියන්න එන්න

    පිනක් කරලා ප්‍රාර්ථනාවක් කරන එක වැරදියි කියලා සමහර හාමුදුරුවරු කියනවා මං අහලා තියෙනවා. ඒත් සමහර තැන් වල මං කියවලා තියෙනවා සමහරු පිං කරලා කරපු ප්‍රාර්ථනා නිසා ඒ අයට මේ මේ දේවල් ලැබුනා කියලා. පිනක් කරාම මොකක් හරි ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන එක ගැන බුද්ද ධර්මයේ සඳහන් වෙන්නේ කොහොමද කියලා කවුරු...
  6. රජ්ජුරුවෝ

    ෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

    lankadeepeda kohe 8k kiyala thibuna. espencrick eke 7k kiyala thiyenne.
  7. රජ්ජුරුවෝ

    Into the Wild (2007) fatta movie eka neh?

    his Girl next door is also a nice movie. :)
  8. රජ්ජුරුවෝ

    -Which movie you watched last ?- Part 2

    I see. I'm thinking to watch some movies of Clint Eastwood next time.
  9. රජ්ජුරුවෝ

    ෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

    අනේ මන්දා. මං නං හිතන්නේ අඩුම ගානේ රටවල් 3ක්වත් විරුද්ධ වෙයි.
  10. රජ්ජුරුවෝ

    ෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

    ටෙස්ට් රටවල් 10න් 8ක චන්දය ලැබුන් නැත්තන් ඕක ස්ථිර කරන්න බැහැලු නේද? ලංකාවයි ද.අප්‍රිකාවයි පකිස්තානෙයි විරුද්ධ වුනත් ඇති වෙයි මං හිතන්නේ ඒ නිසා.
  11. රජ්ජුරුවෝ

    ඔස්ට්‍රේලියානු දැරියගෙන් ඉල්ලන් කයි

    අද දවසට නිව්ස් වල දැකපු තුන්වෙනි ටුවරිස්ට් කේස් එක. එකක් බලපිටියේ මාදු ගඟේ, අනික ගේඳවානේ, දැන් රූමස්සල. අනිත් දෙකම බරපතලයි මේක ඇරෙන්නේ.
  12. රජ්ජුරුවෝ

    පද පේළී - EK LYRICS THREAD PART 2

    බිම හොවාලා පාළු කන්ද             හිත පුරාම රූප ඇන්ද තී ඔයා කළු උනාට කාරී මන්ද             මට මනාප නේද සුන්දරී
  13. රජ්ජුරුවෝ

    .lk_ජාවාරම

    hondata ugannanawa habai ugannaddi subject ekata asa hithena widiyata. issara nan lk eka thibune moratuwa campus eka athule. dan koheda thiyenne? mona private company ekatada ayithi?
  14. රජ්ජුරුවෝ

    ෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

    පාලක මණ්ඩලේ හැමදාමත් ඔහොම තමයි. හැමදාම කාට හරි කඩේ යනවා. මේ දවස් වල දේශපාලකයන්ට කඩේ යනවා. තව අවුරුද්ද්දක් දෙකක් යනකන් මැතිව්ස්ටයි චන්දිමාල්ටයි නායකයෝ උනා කියලා ලොකු ප්‍රෙෂර් එකක් දුන්නට හොඳක් වෙන් නෑ.
  15. රජ්ජුරුවෝ

    ෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

    අනේ මන්දා. මට නං ඕකේ අනිත් පැත්තමයි හිතෙන්නේ. අලුතෙන් ආපු සෙට් එකේ හොඳම ප්ලේයර් මැතිව්ස් මට නං. ඊළඟට චන්දිමාල්. නායකත්වයට තරම් අත්දැකීම් තාම නැති බව ඇත්ත. ටික දවසකින් මහේල සංගා දිල්ෂාන් ගියාම, මැතිව්සුයි චන්දියි නැත්තන් කාටද ටීම් එකේ වගකීම පවරන්න පුළුවන්? පරණ කට්ටියට නායකත්වය දීලා වැඩක් නෑනේ...
  16. රජ්ජුරුවෝ

    ෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

    රුපවාහිනි එකේ මැච් පෙන්නුවා කියල මිනිස්සු ඒකෙ නිව්ස් නොබලා ඉන්නේ ඇයි

    No contents