1. Mayaratne

    සංගක්කාර, මහේල සහ අමතක වූ twitter පණිවිඩය..

    true mchan ape sinhala janaya homamai bun podi kalayai mataka
  2. Mayaratne

    Russia Election

    TRUE LEADER :love:
  3. Mayaratne

    සංගක්කාර, මහේල සහ අමතක වූ twitter පණිවිඩය..

    මෙකට වග කියන්න ඔනැ සංගා මහෙල විතරක්ද? අනෙකුත් Senior players ලාට අමු කැවිලාද? කෝ අර 19 පිට පිට ශතක වර්තාකරපු අවිශ්ක ? කෝ අපොන්සුට නියම තැන? කො අර නුවර 140ට දාන කොල්ලා? තවත් දක්ශයෛන් ගොඩක් ඉන්නවා අද මේක ඉහල බලපැම් ම්වලට ලක් වෙලා දිනනකොට ඔක්කොම එනවා ලකුනු දාගන්න පරදින කොට එකෙක්වත් නැහැ...
  4. Mayaratne

    සංගක්කාර, මහේල සහ අමතක වූ twitter පණිවිඩය..

    මෙකයි අනිවා සංගා මහෙල අද දොනි කරපු දේ කරේ නැහැ. නමුත් පිතිකරුවන්ගේ Order එක පුහුනුකරුටත් අවස්සනම් Board එකටත් වෙනස් කරන්න පුලුවන් මම හිතනවා සංගා මහෙල අපෙ කලමනාකරනයත් එක්ක සතුටින් නෙමෙයි සිටියේ ඒ මොනවා වුනත් ඔවුන් දෙපලට තිබුනා පොඩ්ඩක් පහලින් ඇවිත් කිසියම් කාලයක් ඉලග පෙලක් හදනකල් ඉදලා සමුගන්න...
  5. Mayaratne

    India vs Bangali who will win ?

    අපරාදේ සල්ලී :lol:
  6. Mayaratne

    “කුඹියෝ” ටීවී සිරිස්

    අනිවා මෙක මුලින් ඔහු අවසන් කරන්න හැදුවේ ජෙහාන්ගේ මරණයෙන් නමුත් පසුව කතාවේ ජනප්‍රියත්වය නිසා ඔවුන් 2 වැනි Season එකකට යන්න පුලුවන් වෙන්න කතාව සුපිරියටම වෙනස් කරා
  7. Mayaratne

    ගෙදරට ඕන ටොයිලට්

    Supiri mchan thanks :yes:
  8. Mayaratne

    toilet වලවල් help

    :yes::yes::lol:
  9. Mayaratne

    toilet වලවල් help

    Septic Tank/ pit අපෙ භාශාවෙන් කියනවා නම් toiletවලවල්පිලිබද විස්තරයක් කරන්න පුලුවන්ද? ලංකාවේ භාවිතා වන ක්‍රිම මොනවාද?
  10. Mayaratne

    jehan udata gemu

    :love::love:ඔබේ මනාපය කුම්බියෝ හි ප්‍රධාන චරිතයට පන පොවන "තුමිඳු දොඩංතැන්න" නොහොත් "ජෙහාන්ට" ලබා දෙන්න :love::love:
  11. Mayaratne

    සිරිසේන ඉගෙන ගනින්

    අනිවා කොන්දක් ඇති ජනපති අපතයො ටිකක් නිසා පැරදුනා
  12. Mayaratne

    Facebook තහනම_දිගටම

    මොනාකරත් සිරිසෙන ජනපති 2020 දි පරදිනවා. මෙවා කරොත් ඉතින් කොහොමත් බඩු
  13. Mayaratne

    ⚾||Nidahas Trophy 2018 ||⚾|Bangladesh| Sri Lanka | India ||MAR 06 - MAR 18||෴

    Sri Lanka should bring malinga and Aponsu to the side
  14. Mayaratne

    Geyak Paint Karanna

    Mchan filler gala, potty gadala 2 coats gannna kiyada baduth dala rate eka???
  15. Mayaratne

    Painting

    kawruth danne nadda?
  16. Mayaratne

    Job karala epa wenne nedda

    hamotama epa wena welawak enawa but salary ona nisa no option
  17. Mayaratne

    අඩුවට-තට්ටු-දෙකේ-ගෙයක්

    කරුනාකර කියන්න පහත වැඩ වලට කොළඔ මිලගනන්. (Labour+Material+Profit) per ft2 Plastering Ground Floor Plastering Upper Floor Floor Painting Internal with 1 coat putty, 1 coat filler with 2 coats emulsion Painting External with 1 coat filler with 2 coats w/shield 9" Brick wall

    No contents