දැන් අවුරුදු හත අටකට කලින් තැපෑලෙන් එවල හෝ ඉස්කෝල ළඟ බෙදපු කොළ වල තිබ්බ ,
institute එකක් කොළ
මම එකේ ෆොටෝ වල දන්න ,දැකල තියෙන උන් හිටිය
මම දන්නා විදිහට උන්
SLIIT , IIT SE කරපු උන් හිටිය , මොරටුවේ engineering ගිහින් SEඉන්න උන් , තව මොරටුව IT .Colombo CS ඉඳපු උන් , තව දන්න උන් ,මම දන්න විදිහට...