1. kadda

    ada match eka dinne, kana nemei kiyala hithana modayoth methana innawane!

    සුද්දන්ට දීලා ඉවරනන් හෝදගෙන නිදියන්න...
  2. kadda

    chamila33 and Stephen Smith

    නලින් උඹ හොඳට ක්‍රිකට් ගැන දන්නවනේ... එහෙනම් මේකට උත්තර දීපන් බලන්න... ඕවරයකට බෝල් කීයද???
  3. kadda

    chamila33 and Stephen Smith

    අසාර්ථක මිනිහෙක්... හූ... හූ... :P:P:P:P:P:P
  4. kadda

    ada match eka dinne, kana nemei kiyala hithana modayoth methana innawane!

    මුට අද ඔසියෝ මැච් 1 පැරදිච්ච අප්සට් එකට නින්ද යන නැද්ද කොහෙද...
  5. kadda

    ada match eka dinne, kana nemei kiyala hithana modayoth methana innawane!

    Good night from sydney...hoo...hoo.. :lol::lol::lol::lol:
  6. kadda

    chamila33 and Stephen Smith

    අනේ පලයන් බන්... ස්ටීවන් ස්ප්ලිබර්ග් ඔය්ට වඩා හොඳට ලෙග් ස්පින් දානවා... :P:P:P:P:P:P
  7. kadda

    chamila33 and Stephen Smith

    :lol::lol::lol::lol::lol::lol:
  8. kadda

    chamila33 and Stephen Smith

    අනේ යකෝ... ජොන්සන්ට, සිඩ්ල්ට,වොට්සන්ට, හාස්ටින්ග්ස් ට බැරි උන දේ උඹේ ස්ටීවන් ස්මිත් කරය් කියලා තමය බය. නටන්න බැරි උනාම පොලව ඇදය්. ඌ එදා T20 එකේ දාලා කරගත්තේ.
  9. kadda

    Go To Hell KAZEEN

    :lol::lol::lol::lol::lol::lol::lol:
  10. kadda

    Next SL cricket captain

    Gud time 2 Poll guyz...
  11. kadda

    challenge 2 Rasim

    Ko muu????
  12. kadda

    TWO CHEERS FOR THE GREATEST MATCH OF ALL TIME - GOOD NIGHT FROM SYDNEY!

    අපෝ වධ නොදී චුත වෙයන්... ලොකු දෙයක්....
  13. kadda

    FRIDAY HOLIDAY FOR SL???????????????

    මැච් එකක් දිනුවම නිවාඩු ඉල්ලන්නේ, උඹ හිතුවද අපේ ටීම් එක මැච් 1 ක් දින්නේ අවුරුදු 10 න් කියලා...
  14. kadda

    challenge 2 Rasim

    රසිම් දැන් එලියට ඇවිත් පුලුවන්නම් අපේ ක්‍රිකට් ටීම් එකට චාටර් දාපන් :frown::frown::frown::frown::frown::frown:
  15. kadda

    Sanga paw!

    නලින් කියන්නේ, කව්රු හරි ඕස්ට්‍රේලියා එක්ක යනවා කියලා රවට්ටපු හින්දා පිස්සු හැදුනු එකෙක්ද කොහෙද ..... :P:P:P:P:P:P:P
  16. kadda

    moko kiyanne lankawa gahaida 239?

    LAST PAIR EKA 129 PARTNERSHIP THIBBE ලංකාවේ අපේ ලංකාවේ .... ඇයි තොට අප්සට්ද??? :growl::growl::growl::growl::growl::growl:
  17. kadda

    I CLOSED MY EYES, WHEN MURALI CAME!!!!

    Gud Night frm sydney....Haa...haa...
  18. kadda

    Api Match Eka Dinne MR Hindada??

    No... It's confidence that did the trick...
  19. kadda

    Api Dinna Sl vs Aus

    Win from nowhere... That's wat self confidence can do....Cheers

    No contents