මෙන්න දුන්නා...
හිත වාවන්නෙම නෑ ඔබ ආයෙත් එන්නේ නෑ
මම තාම දන්නේ මා ඔබේ කියා
හිරි කෝඩු මැදියම් රෑ දුන් හීන එලි වෙන් නෑ
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
මම තාම දන්නේ මා ඔබේ කියා
සුසුමන් කියා නොදුන්නු ජීවිතේ සුපෙම් කතාව
කියා දුන්නේ ඔබමය් ළඳේ //
දෑසත් පියාන ඉන්නේ බැරිද තාම...