ඕන්‍න මටත් "අයි ෆෝන් ෆෝර් එස්" එකක් ගන්‍න හිතුනා ලගදි.


එකෙක් ලග තියෙනවා විකුනන්‍න.

මගෙ ප්‍රස්‍න මේවා තමයි මචන්‍ලා.

1. I phone 4S -Black එකද හොද ? white එකද හොද ?
- මටනම් ලස්‍සන Black එකතමා
2. මේක 8GB එකක්
3. මට දෙන්‍නම් කීවේ - 27,000.00 කට
4. පොර හොදට පාවිච්‍චි කරලා තියෙනවා
5. මේ ගානට පාඩුද ?




එකෙක් ලග තියෙනවා විකුනන්‍න.

මගෙ ප්‍රස්‍න මේවා තමයි මචන්‍ලා.

1. I phone 4S -Black එකද හොද ? white එකද හොද ?
- මටනම් ලස්‍සන Black එකතමා

2. මේක 8GB එකක්

3. මට දෙන්‍නම් කීවේ - 27,000.00 කට

4. පොර හොදට පාවිච්‍චි කරලා තියෙනවා

5. මේ ගානට පාඩුද ?

Last edited:
