:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
උබේ වැඩක් බලාගනින්, උබ සර්ව සම්පුර්ණ මනුස්සයෙක් උනාට හැමෝම එහෙම නැ. කසුන් හොඳ ටැලන්ට් එකක් තියන කොල්ලෙක් සිරා වැඩ්ඩෙක්.ඒ මනුස්සයා කන බොන එක අපිට මොකද බන්.. අපේ මිනිස්සුන්ටත් අනුන්ගේ රෙද්දක් නම් කන්න බොන්න ඕනෙත් නැ. 24 තියනවා...