මචෝ 3-4 ට වාහන තියෙනවා නම් තමයි...හැබැයි ඔය වාහන වලින් 95% ක්ම ගන්න දෙයක් නෑ.එක්කො මලකඩ කඳන් , එක්කො ලාම්පුව අල්ලලා , එහෙමත් නැත්තම් කැට්ලෝ තියෙනවා බොඩියෙ යකඩ වලට වඩා.ස්පෙයා පාට්ස් නම් තියෙනවයි කියමුකො.අනික බන් දැන් නම් ලක්ෂ 10කිනුත් ඒ හැටි මගුලක් කරන්න බෑ බන්.2012-12 වෙනි මාසෙ දාපු වාහන තවම...