1. [NISH]

    2013 Jan 29 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts [2]

    ජෝක් එකට අ.පො.ස උ/පෙ ලියපු සෙට් එකට අරව මෙව්වා කිව්වට ඒ ජෝක් විතරයි හරිද..... උඹලා ඔක්කෝටම A 4ක් ම විතරක් නෙවෙයි අයිලන්ඩ් රෑන්ක් එකකුත් දාන්නම පුලුවන් වෙයල්ලා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.....!!!!
  2. [NISH]

    2013 Jan 29 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts [2]

    හෙට මල් ශාලා වලට බිස්නස් නම් වැඩි වෙනවා ෂුවර්....දැන් 12ත් පහුවුනා නේ...
  3. [NISH]

    2013 Jan 29 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts [2]

    නෑස් පුට්ටා = පූස් නැට්ටා
  4. [NISH]

    2013 Jan 29 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts [2]

    හොර පූසෝ උඹ නේද මේ සින්දුව මැද කෑ ගහන්නෙ
  5. [NISH]

    2013 Jan 29 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts [2]

    මුස්තාපාට ගහන්න හොඳද :rofl: :rofl: අන්න වැඩේ බන් ඔක්කොමලා දෙමු මුස්තාපට :P :rofl:
  6. [NISH]

    2013 Jan 29 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts [2]

    අද කම්මැලි අප්ප ත්‍රෙඩ් එක....කවුරු හරි ගහගනිල්ලකෝ
  7. [NISH]

    2013 Jan 29 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts [2]

    ඇයි බන් කලින්ම මාරු වෙන්න හදන්නෙ.... යන්නම ඕන නම් ඉතිං Good Night මචන්
  8. [NISH]

    2013 Jan 29 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts [2]

    :P :P :P :P :P :rofl: :rofl: :rofl: :rofl: :rofl:
  9. [NISH]

    2013 Jan 29 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts [2]

    වැඩට යන්නෙ මම උදේම කෝච්චියෙ නැගලා

    No contents