1. AnurangaSS

    2015 July 02 - ElaKiri Radio ! - Elakiri Garage with mahesh1297

    අදත් live නෙමෙයිද ?
  2. AnurangaSS

    2015 Jul 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    Machan adawth asha nirasha song 1ka deepan :yes::yes::yes:
  3. AnurangaSS

    උදව්වක්...මේ car එක කීයකට දෙන්න පුලුවන්ද?

    මචන් ඔකේ ෆිනස්‌ 1ක් තියනවද? ඔකේ මගේ ගාන 17 .5 යි ikman 1කෙ දාල තියන ගානට කවුද වාහන ගන්නේ
  4. AnurangaSS

    වාහන හින්ද කාපු කටු ...2

    ***** කරුණාවෙන් මේ ටිකත් කියවපල්ලා.... වාහන හින්ද කාපු කටු 1 නූල වගේම මේ නුලෙත් විනය පවත්වාගෙන , off topic යවන්නේ නැතුව දිගටම කරගෙන යන්න උත්සහ කරමු. මෙන්න මේ වගන්තතියට තමා මම ආසම මොනවා උනත් සුපිරිම වැඩක් අයිමත් කටු දාන්නේ නම් නැ . නමුත් ත්‍රේඩ් 1 ක පැත්තේ ඇවිත් යන්නම්
  5. AnurangaSS

    වාහන

    උට කිව්වා උ බලලා කියන්නම් කිව්වා තාම නැ
  6. AnurangaSS

    KASPERSKY 2015 INTERNET SECURITY

    මට අවේ නැ
  7. AnurangaSS

    වාහන

    KK මචන් මම බැලුවේ direct ගෙන්නන්න බැලුවේ ගෙන්නන උන් අඩුම ලක්ෂ 6ක් වත් තියාගන්නවා දන්න උන් කියන්නේ නැ මචං තැන්ක්ස් මචං ලොකු හෙල්ප් 1ක් තව දෙයක් කියන්නම් ඔය ගෙන්නන උන් අඩුම ලක්ෂ 6ක් වත් තියාගන්නවා 1කයි උන් කියන්නේ නැතතතේ
  8. AnurangaSS

    එන්ජින් වර්ගීකරණය

    එල මචං
  9. AnurangaSS

    KASPERSKY 2015 INTERNET SECURITY

    මටත් 1ක් දීපන්
  10. AnurangaSS

    වාහන

    මෙන්න මේකයි කතාව , මම දවස් 2 ක ඉදන් ට්‍රයි කරා වාහන ලංකාවට ගෙන්නන්න කොට ඇති වෙන ප්‍රශ්න වලට උත්තර ටිකක් හොයාගන්න . හැබයි කව්රුත් හරියට 1ට වත් උත්තර දන්නේ නැ . දන්න උන් කියන්නෙත් නැ Thread 2 ක 3ක් දෑම්මා හැමෝමකියුවේ 1ක් ඉන්නවා උගෙන් අහපන් කියලා . උගෙනුත් ඇහුවා උ බලලා කියන්නම් කිව්වා. තාම නැ...
  11. AnurangaSS

    වාහන හින්ද කාපු කටු...

    Thanks ලොක්කා මේ ත්‍රෙඩ් 1 ත් දෑන් ගොන් ආතල් දෙන 1ක් වෙලා කොල්ලෝ ගහන 1යි බල්ලෝ ගහන 1යි තමයි මාකට් වෙලා තියෙන්නේ . පිස්සු හැදෙනවා .:no::no::no: අපි මොකටද මහන්සිවෙලා type කරලා මේ කොහේවත් යන උන්ට ආතල් දෙන්නේ ????
  12. AnurangaSS

    2015 Jun 29 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    තැන්ක්ස් මල්ලියෝ සිංදුවට :):):):)
  13. AnurangaSS

    වාහන හින්ද කාපු කටු...

    දැන ගනිල්ලා අදින් පස්සේ කටු තියා replay 1 ක් වත් මේ thread 1කේ දාන්නේ නැ .අද උදේ ඉදලා 2 පාරක් එකම ප්‍රශ්නේ ඇහුවා .1ක් නිකන් replay කරේ නැ . :no::no::no::no::no::no::no::no::no::no:
  14. AnurangaSS

    2015 Jun 29 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    තැන්ක්ස් මචං මතක් කරාට
  15. AnurangaSS

    2015 Jun 29 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    මෙන්න මේක දීපන් මචෝ Teri ore - Rahat Fateh Ali Khan
  16. AnurangaSS

    2015 Jun 29 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඔන්න අදත් අවා ,අදනම් ඉල්ලන සිංදුව දීපන්

    No contents