වාහන

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    මෙන්න මේකයි කතාව ,

    මම දවස් 2 ක ඉදන් ට්‍රයි කරා වාහන ලංකාවට ගෙන්නන්න කොට ඇති වෙන ප්‍රශ්න වලට උත්තර ටිකක් හොයාගන්න .
    හැබයි කව්රුත් හරියට 1ට වත් උත්තර දන්නේ නැ .
    දන්න උන් කියන්නෙත් නැ
    Thread 2 ක 3ක් දෑම්මා
    හැමෝමකියුවේ 1ක් ඉන්නවා උගෙන් අහපන් කියලා . උගෙනුත් ඇහුවා
    උ බලලා කියන්නම් කිව්වා. තාම නැ

    මෙන්න මේකයි ප්‍රශ්නේ ලංකාවට ගෙන්නන්න පුළුවන් last year 1ක මොකද්ද?

    Year 2013 DBA-N17 Vehicle Price: US$ 7,000 NISSAN LATIO මෙන්න මේ වාහනේට TAX 1ක කීයක් වදීවිද?



    පුලුවන්නම් දන්න 1ක් ඉන්නවනම් help 1ක් දීපල්ලා


     

    SanFx

    Member
    Jun 12, 2014
    282
    27
    0
    වාහන ගෙන්නන බුවෙක් ඉන්නවා..අහලා කියන්නම් මචං :)
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ ගැන දන්නා උදවිය එළකිරියේ නැද්ද නැත්තම් දන්නා අය කියන්නේ නැතිද මන්ද..
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    ඕක ලන්කාවෙ තියෙනවද?

    sunny 2013,nissan sentra 2013 කියන්නෙත් ඕකමද?

    ලoකාවෙ තියනවනම් ඒ ගානෙන් 7000 USD අඩු කරල බලපන් . දළ වශයෙන් ගාන හිතා ගන්න පුලුවන් මොකද shipping cost, ගෙන්නන කෙනාගෙ ලාභය වගේ දේවල් නුත් තියන නිසා.
    (FYI- tax එක ගහන්නෙ engine capacity එකට.)


    මෝටර් රථ එකට call එකක් දීල බලපන්

    1919 call කරල බලපන්..
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    matath nam denaganna one.. mageth hodama yaluwek karanna oya business eka thama mama inne japan wala.. mun mehe yard eka karanne.. eth owa ahala nam na.. un nam kiyanna happala hari aduwata genat dennam kiyala :rolleyes:
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    N♥K_forever;18587668 said:
    ඕක ලන්කාවෙ තියෙනවද?

    sunny 2013,nissan sentra 2013 කියන්නෙත් ඕකමද?

    ලoකාවෙ තියනවනම් ඒ ගානෙන් 7000 USD අඩු කරල බලපන් . දළ වශයෙන් ගාන හිතා ගන්න පුලුවන් මොකද shipping cost, ගෙන්නන කෙනාගෙ ලාභය වගේ දේවල් නුත් තියන නිසා.
    (FYI- tax එක ගහන්නෙ engine capacity එකට.)


    මෝටර් රථ එකට call එකක් දීල බලපන්

    1919 call කරල බලපන්..

    KK මචන් මම බැලුවේ direct ගෙන්නන්න බැලුවේ ගෙන්නන උන් අඩුම ලක්ෂ 6ක් වත් තියාගන්නවා


    මේ ගැන දන්නා උදවිය එළකිරියේ නැද්ද නැත්තම් දන්නා අය කියන්නේ නැතිද මන්ද..
    දන්න උන් කියන්නේ නැ මචං

    වාහන ගෙන්නන බුවෙක් ඉන්නවා..අහලා කියන්නම් මචං :)

    තැන්ක්ස් මචං ලොකු හෙල්ප් 1ක්


    තව දෙයක් කියන්නම් ඔය ගෙන්නන උන් අඩුම ලක්ෂ 6ක් වත් තියාගන්නවා
    1කයි උන් කියන්නේ නැතතතේ
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    KK මචන් මම බැලුවේ direct ගෙන්නන්න බැලුවේ ගෙන්නන උන් අඩුම ලක්ෂ 6ක් වත් තියාගන්නවා



    දන්න උන් කියන්නේ නැ මචං



    තැන්ක්ස් මචං ලොකු හෙල්ප් 1ක්


    තව දෙයක් කියන්නම් ඔය ගෙන්නන උන් අඩුම ලක්ෂ 6ක් වත් තියාගන්නවා
    1කයි උන් කියන්නේ නැතතතේ

    ජපානේ එක්ක සම්බන්ධකම් තියෙනවවම්, අතේ සල්ලිත් තියෙනවනම් වෑන් බට්ටෙක් වගේ ගෙන්නලා බලහන් වැඩේ ඉගෙනගන්නත් එක්ක.. සාමාන්යෙන් ඔව්ව 18-21 දක්වා විකිනෙන නිසා ගෙන්නන කෙනත් ලාබයක් තියාගන්න නිසාත් 50ක් ලාභ තියන් විකුනන්න පුළුවනි පලවෙනි එක බොහොම ලේසියෙන්.. ඒ හින්ද වැඩේ කරලම ඉගෙනගන්න..

     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,463
    22,116
    113
    Gotland
    කස්ටම් සයිට් එකේ බලහං මචං මගේ ඩේට ඉවරයි
    ඒකෙ අලුත් ටැක්ස් ගැන තිබ්බ