ඔයාලට මතකද මේ කාටූන් එක ඉස්සර රුපවාහිනි එකේ සිංහලෙන් හඬකවල ගියා දොස්තර හොඳහිත කියලා...:D:D ඉස්සර අපි හරිම ආසාවෙන් බලපු එකක්...:yes::yes: මේකෙ ඔරිජිනල් ඉංග්රීසි එකේ (Doctor Dolittle) සමහර කොටස් යූටියුබ් එකේ තියෙනවා... කවුරුහරි ලඟ තියෙනවද රුපවාහිනි එකේ ගියපු සිංහල එක... තියෙනවනං අප්ලෝඩ් කරලා...