දොස්තර හොඳහිත

Lalinda

Member
Oct 13, 2006
604
55
0
41
Location
doctordolittlecartoon.jpg



ඔයාලට මතකද මේ කාටූන් එක ඉස්සර රුපවාහිනි එකේ සිංහලෙන් හඬකවල ගියා දොස්තර හොඳහිත කියලා...:D:D ඉස්සර අපි හරිම ආසාවෙන් බලපු එකක්...:yes::yes: මේකෙ ඔරිජිනල් ඉංග්‍රීසි එකේ (Doctor Dolittle) සමහර කොටස් යූටියුබ් එකේ තියෙනවා... කවුරුහරි ලඟ තියෙනවද රුපවාහිනි එකේ ගියපු සිංහල එක... තියෙනවනං අප්ලෝඩ් කරලා ලින්ක්ස් ටික මෙතන දානවද.... ලොකු උදව්වක්....:yes::yes::yes:
 

PitPot

Banned
May 8, 2011
55
6
0
මචන් මම ඔකේ සේරම කතා ටික ගත්තා සැප්තැම්බර් වල තිබ්බ පොත් ප්‍රදර්ශනෙන්.. සේරම DVD 6ක් (BMICH)
 

Lalinda

Member
Oct 13, 2006
604
55
0
41
Location
මචන් මම ඔකේ සේරම කතා ටික ගත්තා සැප්තැම්බර් වල තිබ්බ පොත් ප්‍රදර්ශනෙන්.. සේරම DVD 6ක් (BMICH)

රුපවාහිනි එකෙන්ද විකුනන්න දාල තිබ්බෙ...?