උත්තෙ බණ්ඩාරනායක කාරයා වගේ කාල කන්නි බිහිනොවන්න ලංකාවෙ හැමෝටම හොද english knowledge එකක් තියනවා. දැන් අපේ උන් කියනවා අධයාපනේ english වලින් තිබ්බා නම් දුප්පත් එවුන්ට කවදාවත් ඉගෙන ගන්න වෙන්නෑ කියලා. ඒත් ඒ හරක් දන්නෑ පාලකයො ඉහල පෙලේ රැකියා කරන අය english කතා කරනවා නම් සාමන්්‍ය මිනිස්සුන්ටත් ටික...