1. Caps Lock

    තනිකඩ ජීවිතේ. ගුණ/අගුණ කියමුද?

    මීගමු පැත්තෙන් වගේ
  2. Caps Lock

    පෙට්ටිය

    කොහොමද ආතල් එක ගන්න ගිහින් HIV එහෙම හදාගෙන තිබුනොත්
  3. Caps Lock

    උදේනිගේ ඒවා

    ඒක මොන පාටද
  4. Caps Lock

    Iraj ගෙන් පොඩි එකෙකුට කම්පුටරයක්

    කියන්න වචනෑ අඩුනා මොනවා උනත් මේ මනුස්සා ගාව සෑහෙනන හොද ගතිගුන තියනවා
  5. Caps Lock

    Lazy Lizard

    :(:(:(:(
  6. Caps Lock

    Lazy Lizard

    :yes::yes::yes:
  7. Caps Lock

    Lazy Lizard

    මචං ඒයාට හිනාවෙන්න එපා එයා එහෙම කිවුවෙ හිත හැදෙන්නනෙ
  8. Caps Lock

    Lazy Lizard

    අමතක වෙන එකක් නම් නෑ පලවෙනි එක නිසා ඒත් දුක අඩුවෙයි. තෑන්ක්ස් කොල්ලො සිරාවටම ඒක නම් එහෙම්මම වෙයි.
  9. Caps Lock

    Lazy Lizard

    නෑ වෙන වැඩ මුකුත්ම කලේ නෑ කෙලින්ම ගෙදර ආවා.
  10. Caps Lock

    SriLankan Airlines Vacancies - AIRPORT SERVICE AGENT/CARGO AGENT

    ආ මචං සෑහෙන කාලෙකට පස්සෙ
  11. Caps Lock

    Lazy Lizard

    මාත් පාරෙදි දැකලා තියෙයි පාරට ඇලිලා ඉන්නවා.
  12. Caps Lock

    Lazy Lizard

    අමතක වෙන්නෑනෙ ඒකනෙ සීන් එක
  13. Caps Lock

    Lazy Lizard

    මගෙ පලවෙනි පාර මචං ඒක් මෙච්චර දැනෙන්නෙ
  14. Caps Lock

    Lazy Lizard

    සිරාවට මචං සතෙක් අහුවෙලා මෙහෙනම්. මිනිහෙක් අහූවුනොත් මොනවා වෙයිද දන්නෑ. අනික මූ පොඩි සතෙක් මට මෙහෙම සීන් එකක් වෙලාම නෑ මෙච්චර කාලෙකට
  15. Caps Lock

    Lazy Lizard

    ජෝක් නෙවෙයි සිරාම සීන් එකක්
  16. Caps Lock

    Lazy Lizard

    නෑ මචං ඌ එහෙම ගියා නම් අහු වෙන්නෑ.: ඒත් ඌ නැවතුනා ඒකයි අහුවුනේ.
  17. Caps Lock

    Lazy Lizard

    ඒත් මචං ග්ලාස් ඇරන් ආපු නිසා චිරිස්ගාන සද්දෙ ඇහුනා :(:(:(:(
  18. Caps Lock

    Lazy Lizard

    Lazy Lizardගෙ පැටයෙක්ව අද මගෙ වාහනේට අහු උනා හිතට මොකක්ද මොකක්ද වගේ මචංලා අද දවසෙම කල්පනා කලේ ඒක :(:(:(:(:(:(:(
  19. Caps Lock

    අපේ යකට හින වෙනුවෙන්

    අඩෝ ස්කූටියට වඩා අඩුවට ඕන තරම් හොද බයික් තියනවා දැන් අපේ ගෑණු කොල්ලො වැඩ් හිනදා ස්කූටිත් ගනම් දැම් ඉස්සර වගේ ලාබ නෑ :P:P:P:P:P

    No contents