දවසක් අන්දයෙකුයි ,ගොලුවෙකුයි ,හොරෙකුයි ගමනක් ගියලු .ගමන මගදි රෑඋන නිසා මෙ ගොල්ලො නිදාගන්න අම්බලමකට ගිහිල්ල තියෙනවා ,ගමනෙ මහන්සියට ඉක්මනටම අන්දයට නින්ද ගිහිල්ලා ,අවස්තාවෙන් ප්‍රයොජනය ගන්න හොරා අන්දයගෙ ගමන් මල්ල හොරකම් කරනවා ,නමුත් කරුමෙට මෙක ගොලුව දකිනව
…මගෙ ප්‍රශ්නය මෙකයි ගොලුවා කොහොමද...